මේ දුක විඳින්නෙ රට ජාතිය වෙනුවෙන් බොල

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    ratakata jathiyakata adare nisa mehema kepaweemak kalata dukak ne. dan oy amahansiye prathipala penne hema iwent ekakama
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    Owa nam thirisan wada kohoma unath china wala janagahanayath wadi un dinana ekata oya wage wada nam waradi,
    lankawe australia dekema ekama ganak minissu inne. Lankawen 9 ka team ekak olympic yanakota aus walin 400 yanawa team eka

    :lol: :lol: :lol:
    ලංකාවේ ටීම් එකට වඩා කෝච්ලා ගිහින් නේ..
    :rolleyes: :rolleyes:
     
    BassM

    Member
    Aug 2, 2012
    1
    0
    0
    මේ දුක විඳින්නෙ රට ජාතිය වෙනුවෙන් බොල

    www.m a rusira.com

    Onna Badu
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    සංවේදීව හිතනවානම් වැරදියට පෙන්න පුළුවන්
    එත් මේ දවස් වල උන් medals දිනද්දී උන් කරන දේ හරි කියල හිතෙනවා
    ලංකාවට ඔය වගේ ක්‍රමයක් තිබුනොත් මොකද?
    පොඩි කලේ ඉදන්ම පොත පතට අදාල දන්නේ නැතිව........

    ලොල්..
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් මුන් කලින් ඉදන් ඔහොම තමා අපි එ කලෙ ඉදන් දන්නවනෙ පොඩි කලෙම මෙහෙම කරනවා කියලා.එත් බන් මෙවා මෙ කාලෙම ප්‍රසිද්ද කරන්නෙ මුන් jimnastik විතරක් නෙවෙ අනිත් එවගෙනුත් රන් පදක්කම් ගන්න නිසා.උබලා දන්නවනෙ usa උනත් පොඩි කාලෙ ඉදන් sports කරනවා.එත් බන් දැන් මුන් හැම event එකකින්ම place එකක් ගන්න නිසා අනිත් උන්ට ඉවසන්න බැ. එකයි මට හැගෙන දෙ.උන් මෙකම උලුප්පන්න හදනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙවට පව් කියන්න එපා,,එ පොඩි අය ගෑන අඩම්බර වෙමු,,පොඩි කාලෙ දුකයි තමයි,එත් එයාලගෙ සාර්තකත්වය කොහොමද???අපි දුක් වෙන්න ඔනා අපෙ රට ගෑන,,බෑඩ්මින්ටන් ගහන්න ගිය අයට පුහුනු කරුවො අරන් ගිහින් නෑහෑ,,,එ උනාට ක්‍රිඩකයො 6,7 දෙනාට නිලදාරින් 30 යි,,අපි දුක් වෙමු එවට
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මෙවට පව් කියන්න එපා,,එ පොඩි අය ගෑන අඩම්බර වෙමු,,පොඩි කාලෙ දුකයි තමයි,එත් එයාලගෙ සාර්තකත්වය කොහොමද???අපි දුක් වෙන්න ඔනා අපෙ රට ගෑන,,බෑඩ්මින්ටන් ගහන්න ගිය අයට පුහුනු කරුවො අරන් ගිහින් නෑහෑ,,,එ උනාට ක්‍රිඩකයො 6,7 දෙනාට නිලදාරින් 30 යි,,අපි දුක් වෙමු එවට

    :( :growl: :growl:
    අඩෝ ආස්චර්ය්‍ය බං..
    සද්ද එපා.. :P :angry: :angry:
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    meka sadaranaya karana ewnnam maha kalakanni buruwo yako padakkam aran kannada? wadak athi wadakda krida kiyanne? thanikarama kalaya kaa damimak balapanko american karayo baba wage idala padakkam ganna lassana giya para dakkada michel phelps u ran padakkam 8 k gannawa kiyala 8ma gaththa ela kollek wage uth podi kale idala oya wage puka iragena duk widalada ewa gaththe? mewa sadarana karana wes*ge putalage lamai yawanna ona chineta
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් මුන් කලින් ඉදන් ඔහොම තමා අපි එ කලෙ ඉදන් දන්නවනෙ පොඩි කලෙම මෙහෙම කරනවා කියලා.එත් බන් මෙවා මෙ කාලෙම ප්‍රසිද්ද කරන්නෙ මුන් jimnastik විතරක් නෙවෙ අනිත් එවගෙනුත් රන් පදක්කම් ගන්න නිසා.උබලා දන්නවනෙ usa උනත් පොඩි කාලෙ ඉදන් sports කරනවා.එත් බන් දැන් මුන් හැම event එකකින්ම place එකක් ගන්න නිසා අනිත් උන්ට ඉවසන්න බැ. එකයි මට හැගෙන දෙ.උන් මෙකම උලුප්පන්න හදනවා.:rolleyes::rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මචන් මුන් කලින් ඉදන් ඔහොම තමා අපි එ කලෙ ඉදන් දන්නවනෙ පොඩි කලෙම මෙහෙම කරනවා කියලා.එත් බන් මෙවා මෙ කාලෙම ප්‍රසිද්ද කරන්නෙ මුන් jimnastik විතරක් නෙවෙ අනිත් එවගෙනුත් රන් පදක්කම් ගන්න නිසා.උබලා දන්නවනෙ usa උනත් පොඩි කාලෙ ඉදන් sports කරනවා.එත් බන් දැන් මුන් හැම event එකකින්ම place එකක් ගන්න නිසා අනිත් උන්ට ඉවසන්න බැ. එකයි මට හැගෙන දෙ.උන් මෙකම උලුප්පන්න හදනවා.:rolleyes::rolleyes:

    :lol: :lol: :lol:
    මේ පින්තුර ඇමරිකන් කාරයෝ ගත්තපුව වෙන්ටැ නේ..??
    මොනා උනත් කව්රු කරත් වැරද්ද වැරද්දමයි මචං..
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    උබට කියන එක තෙරෙන්නෙ නැ.උබ 2008 මෙවා දැක්කද. වැඩිය නැනෙ. ඉස්සරත් මුන් මෙහෙමම තමා.මුන් මෙ පාර plcae ගන්න හින්දා තමා fb එකි twrt එකෙය් මෙවා වැහි වහලා තියෙන්නෙ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    :Pඋබට හිනා?යකො පොඩි කලෙ මටත් බෑට් එකක් වනා ගන්න පුලුවන් කම තිබුනා නම් මමත් අද ල0කා ටිම් එකෙ:P

    හැක් හැක්..
    අයියූ සල්ලී උඔ..
    :lol: :lol: :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    උබට කියන එක තෙරෙන්නෙ නැ.උබ 2008 මෙවා දැක්කද. වැඩිය නැනෙ. ඉස්සරත් මුන් මෙහෙමම තමා.මුන් මෙ පාර plcae ගන්න හින්දා තමා fb එකි twrt එකෙය් මෙවා වැහි වහලා තියෙන්නෙ.

    වෙන්න පුළුවන් එත් මෙහෙම පදක්කම් ගන්නවාට වඩා හොදයි නොගෙන ඉන්නවා.. :angry: :frown: