GJ 750ml €20.00GJ eka thamai hoda. Eka JD eke premium eka. Smooth. JD laga pickup. GJ long lasting. JD lankawe gal bonawa wage beegena beegena yanawa. GJ time Aran slowly bonna maru.
GJ good
මාත්ජෙන්ටල්මෑන් ජැක් නම් බීල නෑ
Double mellowed කියල තියෙන්නෙ ස්මූත් ඇති.මාත්ඔන්න ඔහේ ගත්තා.
අරකම තවපාරක් ෆිල්ට් කරපු සීන් එකක් තියෙන්නේ.
ලබන සතියේ ගසල කියන්නම්.Double mellowed කියල තියෙන්නෙ ස්මූත් ඇති.
JD honey whiskey ගැසුවා. හතුරෙකුටවත් දෙන්න එපා.Jack daniels witharai beela thiyenne![]()
මගෙත් එක්ක බොන මිට්ටෝ ටික JD වලට කැමති. ඉතින් කට උක වහගෙන ඉන්නව.![]()
![]()
![]()
![]()
මේවා බීපන්කො.
අලුතෙන් එන මිට්ටන්ට සහ ලංකාවේ ඉන්න මිට්ටන්ට JD සහ JW වලින් තොර ලොවක් නෑ. ඊට වඩා අරවා සුපිරි.මගෙත් එක්ක බොන මිට්ටෝ ටික JD වලට කැමති. ඉතින් කට උක වහගෙන ඉන්නව.
මේ ටිකේ ඔව්වා Sainsbury's වල ගොඩක් අඩුවට දාල. තීනවා.
![]()