මේ දෙකෙන් මොකක්ද හොඳ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙකින් හොඳ එකක් කියපාපාපාපාපාං

    NYzD2Lj.jpeg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    GJ eka thamai hoda. Eka JD eke premium eka. Smooth. JD laga pickup. GJ long lasting. JD lankawe gal bonawa wage beegena beegena yanawa. GJ time Aran slowly bonna maru.

    GJ good
     
    • Like
    Reactions: waca

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Double mellowed කියල තියෙන්නෙ ස්මූත් ඇති.
    ලබන සතියේ ගසල කියන්නම්.

    Jack daniels witharai beela thiyenne :(
    JD honey whiskey ගැසුවා. හතුරෙකුටවත් දෙන්න එපා.🤢🤮
    ------ Post added on Dec 14, 2024 at 8:18 PM
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මගෙත් එක්ක බොන මිට්ටෝ ටික JD වලට කැමති. ඉතින් කට උක වහගෙන ඉන්නව.

    මේ ටිකේ ඔව්වා Sainsbury's වල ගොඩක් අඩුවට දාල. තීනවා.
    😑
    අලුතෙන් එන මිට්ටන්ට සහ ලංකාවේ ඉන්න මිට්ටන්ට JD සහ JW වලින් තොර ලොවක් නෑ. ඊට වඩා අරවා සුපිරි.