මේ දෙකෙන් මොකක්ද ?

Nov 3, 2011
37
2
0
මේ දෙකෙන් මොකක්ද ?

මචන්ලා,


12-Land-Cruiser-Old-Man-Emu-6-30-11.jpg


පොඩි උදව්වක් ඕනේ . වාහනේ පිටිපස්සේ ඉදගත්තම පත්වෙනවා අම්බානෙක . shock එකයි spring එකයි වෙන වෙනම තියන්නේ.

මාරුකරන්න ඕනේ shock එකද spring එකද ? :shocked:
 

dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    spring eka tension madi eti bn, shock giyama walawal wala weteddi , wangu ganiddi peddenawa denenawa bn. Mokakda wahane machan?
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    Spring eka machn ..mkda spring tension eken tamai oka ussan inne shock eken wenne eka parata gassena eka walkwena eka witrai machn