මේ දෙකෙන් හොද මොකක්ද

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ සෙට් එකෙන් හොද මොකක්ද


    මචන්ලා මට පොඩි උදව්වක් ඕන කට්ටියගෙන් , මම tv එකක් ගන්න කියල හිතන් ඉන්නේ.ඉතින් මට දැනගන්න ඕනේ මේ set එකෙන් ගෙවන ගානට උපරිම වටිනා එක මොකක්ද කියල.



    jhakhy.jpg


    i372ar.jpg


    2afkfig.jpg



    23jzm1.jpg
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    dekama jarawa

    lg wala leda use karanna ba

    philips tv manufacture karanne philips company eka neme, TCL un thamai
    philips Brand eka gahanne TV wala

    තැන්ක්ස් මචන්

    LG thamai hoda.
    display quality 1th hodai colour ehema. awlak nathuwa wada karanwa.
    ganna eke 3D TV ekakma ganinko.

    ඔව් මම තාම එකින් එක compare කරනවා , එක පාරම ගන්නේ නැහැ.තව ටිකක් හොයල බලනවා , samsung & sony ගැනත් මේ වගේම compare කරලා බලල , හිතට හරියන ගෙවන ගානට හොදම එකක් තම ගන්න බලන්නේ.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    UHD tv ekak ganna.mama january wala bahrain wlain 2016 modle samsung UHd 40" ekak gaththa srilanka rupees 50 withara una.medaperadiga ratawal wala tv hari labai.srilankawe 2016 UHD hari ganan. mehe full hd 40" 65 withara wenawa a ganata M/E walin UHd ganna puluwan mehe 2015 40"UHD ekkak 1.45 withara wenawa
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    UHD tv ekak ganna.mama january wala bahrain wlain 2016 modle samsung UHd 40" ekak gaththa srilanka rupees 50 withara una.medaperadiga ratawal wala tv hari labai.srilankawe 2016 UHD hari ganan. mehe full hd 40" 65 withara wenawa a ganata M/E walin UHd ganna puluwan mehe 2015 40"UHD ekkak 1.45 withara wenawa


    ඔව් එකෙක් මට අද කිව්වා samsung UHD 49" එකක් offer දාලා තියෙනවා කියල 66ක් වගේ වෙන්නේ ලංකාවේ මුදලින්.