මේ දෙකෙන් හොද මොන විදිහද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මට මේ නිකන් හිතුන දෙයක් අහන්නේ කොල්ලනේ.
    ඉස්සර ආපු කාර් වල සයිඩ් කන්නඩි ආවේ බොනට් එකේනේ. දැන් එන්නේ ඔක්කොගෙම දොරේ වගේනේ.
    මේ විදි 2කින් මොකක්ද වඩාත් හොද?

    මන් බොනට් එකේ කන්නඩි තියෙන එවා නම් පදවලා නෑ. ඒත් මට හිතෙනවා එවාගෙන් බලද්දී පාර ගැන අවදානය ගිලිහෙන්නේ නැති හින්දා වඩාත් හොද ඇති කියලා.
    කට්ටියගේ අදහස් මොනවද ඒ ගැන

    25981.jpg
    5d38198bd9827978228133.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The advantage of the Fender mirrors as you have noted is that they are directly in front in your line of sight. Also they don't have the blind spot issue. Another factor is that they are less protrusive than the wing mirrors on the door. Most probably the Wing mirrors came in as it was difficult to adjust the fender mirrors. Someone has to stand there and do the adjustment for you. Motorized mirrors weren't available at that time. With wing mirrors the adjustment is easier. Maybe there are other reasons too.:rolleyes:
     
    • Like
    Reactions: PHBhagya and D_Mad

    Thankss...
     
    • Like
    Reactions: PHBhagya

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බොනට් එකේ කණ්ණාඩිය අවුල් බන්. ඒකයි දැන් ඕවා මොඩිෆයි කරද්දි දොරට සෙට් කරන්නෙ. වැස්ස වෙලාවට බොනට් එකේ කණ් ණාඩි වලින් කිසි දෙයක් පේන්නෙ නැ. ඒත් දොරේ තියන කණ් නාඩි වලින් අවුලක් නැතුව බ්ලන්න පුලුවන්. මීදුම බැදිලා තිබුනත් ඒවා අතින් පිහිදාලා හරි බැලුවැකි.
     
    • Like
    Reactions: windows_ubuntu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාර කරුමයක්,
    රිවස් කරද්දි අමාරුයි. පේනවත් අඩුයි දුර ප්‍රමානෙ තීරනය කරන්නත් අමාරුයි.

    රෑට මෙලෝ දෙයක් පේන්නෙ නෑ. වැස්සටත් එහෙමයි

    එජස් කරගන්න දෙන්නෙක් ඕනෙ. නැත්තං වාහනෙං බැහැ.. බැහැ දුවන්න ඕනෙ.. පවර් මිරර් ආපු ඒවනං ඒ අවුල නෑ

    වාසියකට තියෙන්නෙ තාප්පයක් අයිනට වගේ අයින් කරල පාක් කරද්දි පහසුවක් තියෙනව.

    යාලුවන්ගෙ ඒව එලවල පුරුද්දට කිවුවෙ. ඕවම එලවල පුරුදු උණාම තත්වෙ කොහොමද දන්නෙ නෑ.
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මං පැද්දා අවුරුදු හයක්. ලාන්සර් වැගන් එකක්. ටිකක් ප්‍රායෝගික අපහසුතා තියේ. අජස්ට් කරන්න තව එකෙක් ඕන. වැස්සට පින්නට හරියට පේන්නෙ නෑ. මං බලන්න පුරුදු වෙලා හිටියෙම සෙන්ටර් මිරර් එකෙන්
     
    • Like
    Reactions: windows_ubuntu