මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    උබල වෙජිටබ්ල් ස්ලයිසර්ස් පාවිච්චි කරල තියෙනවද? මම එකක් ගන්න කියල බැලුවෙ.
    ඔය තියෙන්නෙ පල්ලෙහා බඩු දෙක

    පලවෙනි එකෙන් ස්පයිරල් කරන්න බැහැ, හැබැයි ස්ලයිස් කරන්නයි තව වැඩ පුලුවන්, ඩෙවෙනි එකෙන් ස්පයිරල් කරන්නත් පුලුවන්.

    නමුත් ඩෙවෙනි එක ටිකක් ස්ටේබල් නැහැ කියල තමයි මට හිතෙන්නෙ....යූ ටියුබ් වීඩියෝ බැලුවම ගන්නම හිතෙනව බන්....උබලගෙ අත්දැකීම් තියෙනවද?

    කැරට් කිලෝ 2 ක් පෙතිගහන්න උපරිම විනාඩි 2ක් යයි මචන් මේකෙන්...එකපාර අල 3-4ක් දාල කපන්න පුලුවන්, එක වටයක් කැරකෙනකොට, කට් 12 කට සමානයි....

    s-l400.jpg
    s-l400.jpg
    UoeWp
    UoeWp
    script>
     
    Last edited:
    • Like
    Reactions: kellsupun and jmzsl

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,105
    10,681
    113
    ඔය සිගිති ආතල් හරියන්නේ නෑ බන් , ඕවා වැඩිකල් වැඩකරන්න බෑ , මෙන්න මේ ජාතියේ Philips Food Processor එකක් ගනින්

    myStore.lk-philips-food-processor-hr7627-front-800x800-0-0.jpg
     
    • Like
    Reactions: WaterMelon

    ZGUE

    Member
    Mar 21, 2008
    210
    15
    0
    ඔය සිගිති ආතල් හරියන්නේ නෑ බන් , ඕවා වැඩිකල් වැඩකරන්න බෑ , මෙන්න මේ ජාතියේ Philips Food Processor එකක් ගනින්

    myStore.lk-philips-food-processor-hr7627-front-800x800-0-0.jpg

    Agree with this.. Meka ganin
    mama use keranawa
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    උබ Juce bar එකක් කරනවා නේ ? :)
    :no:
    නැහැ බන්, ගෙදර පාවිච්චියට,
    වෙලාව ගොඩක් ඉතුරුවෙනවනෙ මචන්...ජූස් බාර් වලට මම යන්නෙම නැතිතරම් බන්....කැපිච්චපනුවො එක්ක ඔව බොන්න බැහැ බන්...පොඩ්ඩක් පලතුරු කඩයකින් අහල බලපන් උන් අර විකුනන්ඩ බරි තරම් තැලිච්ච කෙසෙල් ගස්ලබු වලට මොකඩ කරන්නෙ කියල....කෙලින්ම ජූස් බාර් වලට....
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඔය සිගිති ආතල් හරියන්නේ නෑ බන් , ඕවා වැඩිකල් වැඩකරන්න බෑ , මෙන්න මේ ජාතියේ Philips Food Processor එකක් ගනින්

    එල මචන්...උබ පාවිචිකරනවද?..මොඩ්ල් එකයි, ගත්ත තැනයිත් දාපන් මචන් පුලුවන්නම්....

    Rep
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Agree with this.. Meka ganin
    mama use keranawa

    එල මොඩ්ල් එකයි, ගත්ත තැනයිත් දාපන් මචන් පුලුවන්නම්....උබ ඩන් කොච්චර කාලයක් වෙනවද අරගෙන?...මට ඔනවෙන්නෙ Slicing/ Shredding deka thamayi...what are the other features machan...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔය සිගිති ආතල් හරියන්නේ නෑ බන් , ඕවා වැඩිකල් වැඩකරන්න බෑ , මෙන්න මේ ජාතියේ Philips Food Processor එකක් ගනින්

    myStore.lk-philips-food-processor-hr7627-front-800x800-0-0.jpg

    අඩේ…. අපේ හාමිනේ මාස ගානක ඉඳන් මට බැන බැන ග්රේටරෙන් කැරට් හූරනව බං . :baffled: උඹ ගාව තියෙන එකේ කැරට් සම්බෝලයක් වගේ ගොඩදාගන්න පුළුවන්ද ? මොකක්ද model එක ..මාත් එකක් ගන්නවා.
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    අඩේ…. අපේ හාමිනේ මාස ගානක ඉඳන් මට බැන බැන ග්රේටරෙන් කැරට් හූරනව බං . :baffled: උඹ ගාව තියෙන එකේ කැරට් සම්බෝලයක් වගේ ගොඩදාගන්න පුළුවන්ද ? මොකක්ද model එක ..මාත් එකක් ගන්නවා.

    මම දන්න විඩිහට ඔකෙන් Slice / grate ඩෙකම කරන්න පුලුවන්...අරූගෙන්ම හරියට අහල බලන්න මචන්...
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ow..karat ale thiyanna witaray thiyenne :rofl:

    පට්ට මචන්:)...ඉත්න් දාපන්කො මොඩෙල් එකයි ගත්ත තැනයි තව අමතර ෆීචර්ස් ගැන විස්තරයක්.....
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    පුලුවන්නම් කාටහරි කියලා Duty free එකෙන් ගෙන්වා ගන්න. පට්ට ලාබයි. 40$ වගේ ගන්න පුලුවන් Food Processor එකක්.
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    පුලුවන්නම් කාටහරි කියලා Duty free එකෙන් ගෙන්වා ගන්න. පට්ට ලාබයි. 40$ වගේ ගන්න පුලුවන් Food Processor එකක්.

    Ela Bro.

    You have given out too much Reputation in the last 24 hours, try again later.