මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක්
උබල වෙජිටබ්ල් ස්ලයිසර්ස් පාවිච්චි කරල තියෙනවද? මම එකක් ගන්න කියල බැලුවෙ.
ඔය තියෙන්නෙ පල්ලෙහා බඩු දෙක
පලවෙනි එකෙන් ස්පයිරල් කරන්න බැහැ, හැබැයි ස්ලයිස් කරන්නයි තව වැඩ පුලුවන්, ඩෙවෙනි එකෙන් ස්පයිරල් කරන්නත් පුලුවන්.
නමුත් ඩෙවෙනි එක ටිකක් ස්ටේබල් නැහැ කියල තමයි මට හිතෙන්නෙ....යූ ටියුබ් වීඩියෝ බැලුවම ගන්නම හිතෙනව බන්....උබලගෙ අත්දැකීම් තියෙනවද?
කැරට් කිලෝ 2 ක් පෙතිගහන්න උපරිම විනාඩි 2ක් යයි මචන් මේකෙන්...එකපාර අල 3-4ක් දාල කපන්න පුලුවන්, එක වටයක් කැරකෙනකොට, කට් 12 කට සමානයි....

Last edited:

උඹ ගාව තියෙන එකේ කැරට් සම්බෝලයක් වගේ ගොඩදාගන්න පුළුවන්ද ? මොකක්ද model එක ..මාත් එකක් ගන්නවා.