මාසෙට පෙති 30ක් බොනවරු 9ක් දෙන්නම් . ඕක ගැන වැඩිය හිතන්නේ නැතුව ඉදපන්.![]()
මෙච්චර කල් ඔය දෙකෙන් මොකද්ද බිව්වේ ඉතින්? කීය ගානේ අරන් ද බිව්වේ ?මාසෙට පෙති 30ක් බොනව
පුලුවන්නං 270ක් දියන්කො
නැත්තං මාස හතරකටම 1000ක් විතර දියන්කො
අවුරුද්දටම 9 ගාණෙ 3240ක් යනව
ඔය දෙකම නෙමේ ගත්තෙමෙච්චර කල් ඔය දෙකෙන් මොකද්ද බිව්වේ ඉතින්? කීය ගානේ අරන් ද බිව්වේ ?
හා.ඔය දෙකම නෙමේ ගත්තෙ
Ezita එක බිව්වෙ Getz Pharma
මං නිකං දැනගන්න ඇහුවෙ
උඹෙ දිට්ඨිය අවුල් මචං
ලියල තියෙන්නෙ mibe කියලහා.
ඉතින් ඔය නම් දෙක දෙකක් නේ. උබට ලියල දුන්නු එක නේ ගන්න ඕනේ.
ඔය නම් දෙකම ATOz තමයි බන්. උබ ඔය බලපු තැන ඇති "compare product" කියල.ලියල තියෙන්නෙ mibe කියල
SPC එකෙන් දෙනව mibe කියල කාඩ් එකක් නිකං පටියක් වගේ ඒක, Atoz කියල කම්පැනියක්
හැබැයි අනිත් mibe එක මේ වගේ
![]()
අනිකං මචං ඩොක්ටර් ලියපු ඒවයින්ම ගන්නෝන කියල නෑනෙ, අපි ගන්නෙ SPC බේත්
පුලුවන් හැටියට හොඳ බ්රෑන්ඩ් ගන්න වෙලාවලුත් තියෙනව
හදමු හදමුmachan uba beheth gana godak danna nisa
oya beheth jathi kawalam karala sapata wadina tabek hadamuda ?
කම්පෙයා සීන් එක දැනුයි දැක්කෙඔය නම් දෙකම ATOz තමයි බන්. උබ ඔය බලපු තැන ඇති "compare product" කියල.
