මේ දෙකේ වෙනස මොකක්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,056
    1
    43,465
    113
    මේ දෙකේ වෙනස මොකක්ද

    https://www.mystore.lk/sandisk-8gb-class-10-ultra-uhs-i-sdhc-memory-card/

    https://www.mystore.lk/sandisk-ultra-class-10-sd-40mbps-memory-card-8-gb/


    ගන්ඩ හොඳ 8GB මෙමරියක් කියපල්ලකො. ක්ලාස් 10 වෙන්ඩ ඕන.
    උපරිම රුපියල් 1300ක් වියදං කලෑකි

    හොඳ මෙමරි රීඩර් එකකුත් කියපල්ල. කොලිටි එකක්. මෙමරිය පිච්චෙන්නෙ නැති :rofl:
    ලොකු ගානක් වෙන්ඩත් බෑ
     
    • Like
    Reactions: SCBmedia

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,056
    1
    43,465
    113
    8GB Class 10 එකක් සිලෙක්ට් කරල දියල්ල

    8GB මට ඇති. සල්ලිත් නෑ. හොඳ එකක් වෙන්ඩත් ඕන

    හොඳ මෙමරි කාඩ් රීඩර් එකකුත් කියපල්ලකො.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ක්ලාස් 10ද?
    uhs ද? (නැතත් කමක් නෑ)
    බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    ක්ලාස් 10

    ADATA කියලා තායිවාන් බ්රෑන්ඩ් එකක් මචං?
    බලපන් යුනිටියේ තිබ්බා එම් සී එකෙත් ඇති.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,056
    1
    43,465
    113
    micro-sd-callout_288x221_en.png

    SD-01.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,056
    1
    43,465
    113
    ක්ලාස් 10

    ADATA කියලා තායිවාන් බ්රෑන්ඩ් එකක් මචං?
    බලපන් යුනිටියේ තිබ්බා එම් සී එකෙත් ඇති.

    මං මීගමුවෙ :)