මේ දෙන්නම indian කාරයෝ ද?

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
මේ දෙන්නම indian කාරයෝ ද?

දැන් මේ දෙන්නම බුලට් පෘෆ් කිට් දෙක දාගෙන ඉන්නෙ අර කළු කෝට් කාරය වෙඩි තියයි කියල බයේද?
කොයි එකා ලංකාවෙද කියල හොයා ගන්න බෑ ඕයි පුදුම ආඩම්බරයක් දැන්නෙන්නෙ මේක දැක්කම.

 

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    large.gif
    :lol:
     
    Last edited:

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    යකෝ ලැජ්ජයි නේද ලංකා ඉතිහාසයේ ඉංගිරිසි බැරි නායකයෙක් .

    නොදකින්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ ලැජ්ජයි නේද ලංකා ඉතිහාසයේ ඉංගිරිසි බැරි නායකයෙක් .


    නොදකින්

    උඹ මුලින් කියපු කතාවත් එක්ක මේක පරස්පරයි නේද බන්? :rofl:

    (Blue බලකාය ඔහොම්මමයි :D )
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලින් පොරක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඇයි ඔය ඇඳුම මයිත්‍රී ඉන්දියාවේදී අඳින්නේ නැත්තේ කියල.........දැන් මූ දාල ඇයි අඳින්නේ කියල :lol:

    උඹලටත් තියන ප්‍රශ්න හැබැට :lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇයි උබ යටට ජොකා අදින්නේ කොයිවෙලේ හරි ඇට දෙක බිමට කඩන් වැටෙයි කියල බයටද :P