මේ දෙන්නම indian කාරයෝ ද? දැන් මේ දෙන්නම බුලට් පෘෆ් කිට් දෙක දාගෙන ඉන්නෙ අර කළු කෝට් කාරය වෙඩි තියයි කියල බයේද? කොයි එකා ලංකාවෙද කියල හොයා ගන්න බෑ ඕයි පුදුම ආඩම්බරයක් දැන්නෙන්නෙ මේක දැක්කම.