මේ දේ දැනගෙන කරදර අඩුකරගෙන ජිවත් වෙයන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෑප්ටන් Jack Sparrow;19846267 said:


    ඇත්තටම සතුටු වෙන්න, හැමදාටම හිතේ ඒ සතුට තියෙන්න කරන්න ඕනේ මොනවද?
    එක දෙයි මචන්, අනිත් අය, සමාජය උබව අගයන දේවල් කරන්න, උබට ඒ සතුට කවදාවත් නැති වෙන්නේ නැහැ.....
    එහෙම උනා කියල කාර් ගන්නේ නැතුව ඉන්න එපා..... :rofl:

    -----------------------------------------------------------------------
    උබල අපි හැමෝටම වැඩියෙන් හිත දෙන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න නෙමෙයි, දැනටමත් දන්න දේවල් ගැන ආයේ කොහෙන් හරි හොයල දැනගන්න....
    මේ දේවල් වලට බොරුවට කාලය නාස්ති කරන්න එපා මචන්ලා, මොනවා උනත් ඕක තමයි මනුස්ස ස්වභාවය......

    ----------------------------------------------------------------------


    ඇත්තටම හැමදාම සතුටින් ඉන්නනම් තමන්ගේ හිත ඇතුල් ඉන්න පුන්චි මනුස්සයව තෙරුම් අරගෙන උගේ හීන ඉටු කරන්න ඕන මචන්.

    සමාජයට වැඩක් කරන එක හොදයි හැබැයි අගය කිරීම් බලාපොරොත්තු වෙන්න නරකයි. මොකද එහෙම වුනොත් සතුට වෙනුවට දුක තමයි ඉතුරු වෙන්නේ.

    උබ කියපු දෙවැනි කාරනයට මම සම්පූර්නයෙන් එකගයි. මටත් කොච්චර වුනත් තවත් තවත් කියවන්න, ඉගෙන ගන්න හිතෙන්න වැඩිපුරම දන්න දේවල් තමයි.
     
    මං හිතන්නේ උදවු කරන එකත් ආදරේ කරනව වගේ තමයි මචන්
    ආදරේ කලාට වැඩක් නෑ කෙනෙක්ට එයාට ඒ ගැන හැඟීමක් නැතිනම්
    ඒ වගේම ආදරේ කලාද කියල මතක හිටින්නෙත් කීයෙන් කී දෙනාටද


    ඇත්තටම හැමදාම සතුටින් ඉන්නනම් තමන්ගේ හිත ඇතුල් ඉන්න පුන්චි මනුස්සයව තෙරුම් අරගෙන උගේ හීන ඉටු කරන්න ඕන මචන්.

    සමාජයට වැඩක් කරන එක හොදයි හැබැයි අගය කිරීම් බලාපොරොත්තු වෙන්න නරකයි. මොකද එහෙම වුනොත් සතුට වෙනුවට දුක තමයි ඉතුරු වෙන්නේ.

    උබ කියපු දෙවැනි කාරනයට මම සම්පූර්නයෙන් එකගයි. මටත් කොච්චර වුනත් තවත් තවත් කියවන්න, ඉගෙන ගන්න හිතෙන්න වැඩිපුරම දන්න දේවල් තමයි.


    ඔව් මචන්ලා....
    මේක මානසිකව අපිට බලපාන හැටි මචන්ලා මම කිව්වේ.
     
    තව මේ ගැන කස්ටිය අහල තිබ්බනේ, තව කරුණක් දාන්නම්....

    උබල දන්නවද ඇයි කියල සමහර මිලගණන් 449/-, 599/-, 569/-, 99/- වගේ දාන්නේ ඇයි කියලා?

    එහෙම කරන්නේ හේතුවක් ඇතුව මචන්ලා. දැන් හිතපන් උබට අලුත්ම ඇපල් ෆෝන් එකක් දෙනවා 100,000/- කට. මොකක්ද මුලින්ම ඔලුවට එන්නේ?
    හප්පෝ ගාන වැඩියි කියලනේ....

    එත් ඒක 99,999/- කියල දැම්මොත් කලින් මුදලට වඩා හොද deal එකක් කියල හිතෙනවනෙ. ඒ වගේම ඒ ෆෝන් එකම 109,999/- කියල දැම්මත් 100,000/- කියනවට වඩා හොද deal එකක් විදිහට එක දැනෙනවනේ?

    අන්න එකයි සරලම හේතුව.

    කවුරු හරි කඩයක් කරනවා නම් මම කියනවට 225 විකුණන බඩු කෑල්ලක් 249 කියල දාල විකුනපන්, කට්ටිය ගන්නවා ලොවෙත්. :lol:
    ජය වේවා!!
     
    • Like
    Reactions: KRipTER and sika2