මේ දේ නෝට් කරලා තියෙන්නේ කවුද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    මේ දේ නෝට් කරලා තියෙන්නේ කවුද?

    උඹලා නෝට් කරලා තියෙනවාද සමහර කාල වලට මිනිස්සු එක පිට මැරෙනවා. අපේ ගෙවල් අවට මේ දවස් වල මළ ගෙවල් පහක්. එකෙක් මැරුණ ගමන් පෝලිමට මැරීගෙන යනවා ඊට පස්සේ නවතිනවා ආපහු රොත්තක් මැරෙනවා. හරියට නිකන් නැකත් තියෙන කාලෙට මගුල් ගෙවල් එක පිට එක වැටෙනවා වගේ සීන් එකක් :confused:
     
    • Like
    Reactions: Bart_Allen

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියමනක් තියෙනව ගමක එක මලගෙයක් වුනොත් පිට පිට මල ගෙවල් 7ක් වෙනව කියල :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    Ow ban Oyage mokak hari sambandayak ethi thamaiii

    කියමනක් තියෙනව ගමක එක මලගෙයක් වුනොත් පිට පිට මල ගෙවල් 7ක් වෙනව කියල :yes:

    ඒක තමයි මොකක් හරි සීන් එකක් තියෙනව වගේ
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    උඹලා නෝට් කරලා තියෙනවාද සමහර කාල වලට මිනිස්සු එක පිට මැරෙනවා. අපේ ගෙවල් අවට මේ දවස් වල මළ ගෙවල් පහක්. එකෙක් මැරුණ ගමන් පෝලිමට මැරීගෙන යනවා ඊට පස්සේ නවතිනවා ආපහු රොත්තක් මැරෙනවා. හරියට නිකන් නැකත් තියෙන කාලෙට මගුල් ගෙවල් එක පිට එක වැටෙනවා වගේ සීන් එකක් :confused:

    Sirawata mehema ekak thiyanawa. Malagewal thiyanakota enne eka pita.
    Nikan wedding season ekak wage.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ගොඩක් දේවල් එහෙම තමයි නේද. මේ ළඟදි මන් video එකක් දැක්ක ලෝක යුද්ධ එක්ක පිරිමි ලමයි ඉපදෙන ප්‍රතිශතය ගැන. ලෝක යුද්ධ 2 ටම ඉස්සර පිරිමි ළමයින් ඉපදෙන ප්‍රතිශතය අසාමාන්‍ය විඳිය ට වැඩි වෙලා තියෙන ව ලු. දැන් Europe වල ආයෙත් එහෙම ලු.
    මෙහෙත් එහෙමයි නේද? මන් news වල දැක්කා කොහේ හරි පැත්ත ක පිරිමි ලමයි 300 කට එක ගැනු ලමයෙක් වත් ඉපදිලා නැ. එක ගැන බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යවලා කියලා කිව්වා.
    ඔය වගේ ගොඩක් දේවල් තියෙනව මේ ලෝකේ balance එක තියාගන්න වෙන.
     
    :shocked:
    කොහෙන්ද මේක දැක්කෙ ? link please
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔව් බන් මාත් නෝට් කරල තියෙනවා හොදට..එක පාර ලග ලග 5-6 ක් යනවා සමහර කාලෙට
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    me tike malagewalnam wadi me paththeth eka dawase dekak una.

    ගොඩක් දේවල් එහෙම තමයි නේද. මේ ළඟදි මන් video එකක් දැක්ක ලෝක යුද්ධ එක්ක පිරිමි ලමයි ඉපදෙන ප්‍රතිශතය ගැන. ලෝක යුද්ධ 2 ටම ඉස්සර පිරිමි ළමයින් ඉපදෙන ප්‍රතිශතය අසාමාන්‍ය විඳිය ට වැඩි වෙලා තියෙන ව ලු. දැන් Europe වල ආයෙත් එහෙම ලු.
    මෙහෙත් එහෙමයි නේද? මන් news වල දැක්කා කොහේ හරි පැත්ත ක පිරිමි ලමයි 300 කට එක ගැනු ලමයෙක් වත් ඉපදිලා නැ. එක ගැන බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යවලා කියලා කිව්වා.
    ඔය වගේ ගොඩක් දේවල් තියෙනව මේ ලෝකේ balance එක තියාගන්න වෙන.

    එහෙම මළ ගෙවල් සෙට් වෙන කාල වලට ඉස්පිරිතාලෙටවත් යන්න හොද නෑ බෙහෙතක් ගන්න. හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ගිය උනුත් ආපහු එන්නේ මිනී පෙට්ටියේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ගොඩක් දේවල් එහෙම තමයි නේද. මේ ළඟදි මන් video එකක් දැක්ක ලෝක යුද්ධ එක්ක පිරිමි ලමයි ඉපදෙන ප්‍රතිශතය ගැන. ලෝක යුද්ධ 2 ටම ඉස්සර පිරිමි ළමයින් ඉපදෙන ප්‍රතිශතය අසාමාන්‍ය විඳිය ට වැඩි වෙලා තියෙන ව ලු. දැන් Europe වල ආයෙත් එහෙම ලු.
    මෙහෙත් එහෙමයි නේද? මන් news වල දැක්කා කොහේ හරි පැත්ත ක පිරිමි ලමයි 300 කට එක ගැනු ලමයෙක් වත් ඉපදිලා නැ. එක ගැන බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යවලා කියලා කිව්වා.
    ඔය වගේ ගොඩක් දේවල් තියෙනව මේ ලෝකේ balance එක තියාගන්න වෙන.

    math oka ahala thinawa.

    dan Europe pirimi lamai wadiyen ipadenne un hambayonta enna deela illan kala nisa future war ekak athi wenawa ekata thamai
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ගොඩක් දේවල් එහෙම තමයි නේද. මේ ළඟදි මන් video එකක් දැක්ක ලෝක යුද්ධ එක්ක පිරිමි ලමයි ඉපදෙන ප්‍රතිශතය ගැන. ලෝක යුද්ධ 2 ටම ඉස්සර පිරිමි ළමයින් ඉපදෙන ප්‍රතිශතය අසාමාන්‍ය විඳිය ට වැඩි වෙලා තියෙන ව ලු. දැන් Europe වල ආයෙත් එහෙම ලු.
    මෙහෙත් එහෙමයි නේද? මන් news වල දැක්කා කොහේ හරි පැත්ත ක පිරිමි ලමයි 300 කට එක ගැනු ලමයෙක් වත් ඉපදිලා නැ. එක ගැන බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යවලා කියලා කිව්වා.
    ඔය වගේ ගොඩක් දේවල් තියෙනව මේ ලෝකේ balance එක තියාගන්න වෙන.

    හැබැයි මේක ඇත්තනම් යුද්ධයක් ටාගට් කරගෙන ඉපදෙන ළමයි හොදම සටන්කාමී ජාන සෙට් එකක් වෙන්න ඕනේ