මේ දොස්තර තිරිසනෙක්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ත්‍රෙඩ් එක දාපු උඹ කෝවිඩ් වැක්සින් ගැහුවද? ගැහුවනම් ඇයි ඒ? එහෙම depopulationප්ලෑන් එකක ඩොක්කු ඉන්නවා කියලා සැක තියන එක සාධාරණ නැද්ද
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අහ් ජාතිවාදේ අවුස්සන වේස රාජපක්ෂගෙ සුනඛ බයියනේ..මම හිතුවේ මේ ඩොකා ගැන තෝ ඒ කාලේ දාපු ත්‍රෙඩ් ඵකක් අායෙත් බම්ප් වෙලා කියලා..

    Q1ovZs3.jpeg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    දොස්තරලා උබලගෙ වයිෆ් ල එක්ක බුදියගන්න ඉල්ලන දවස වැඩි ඈතක නෙමෙයි

    කැළණි ගඟෙන් මතු උනේ ඒ නයා වෙන්න බැරිද?

    මහාවංශෙත් නිකම් ආණ්ඩුවේ මාධ්‍ය වගේ නේද? ඔව්වල මොනවා ලියලා තියනවද කියලා දැන්නම් සැකයි.
     
    • Like
    Reactions: ishara4me

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Doctor ehema kara nam waradiy ban, ehema karama ungei mungei wenasak nathi wenawa, ita passe hama ekama oka puruddakata gaththoth minissu nikan ballo balallu ganata hasirenna ganiwi, man nam kiyanne aruta beheth karanna thibba LTTE untath beheth karane, dan ithin aru thawa ape salli kiyak hari wiyadam karala wena ratakata gihin beheth ganiwi
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450
    113
    Even in the US you can... You cannot exclude patients based on race, religion, national origin, and disability. That's the law. But you can discriminate them on political affiliation. There was a well known incident of a doctor who had a sign on his door "Obama Supporters go elsewhere"

    If it's a life threatening situation then there cannot be any exceptions.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    එයාගේ voice clip එකේ පැහැදිලිව කියනවා හදිසි ලෙඩෙක් නෙවෙයි කියල . අනික හිතන්න මේ දවස් වල රජයේ ඉස්පිරිතාල ව වල බෙහෙත් නැති හින්ද කීදෙනෙක් දුක් විදිනවද. දේශපාලුවෝ ඒ ගැන කතා වෙනවද? බඩා හිතන්නැති උගේ Power එකයි සල්ලි තිබ්බාමයි ඔක්කොම හරි කියල . මමනම් දකින්නේ කරපු වැඩේ හරි. සමාජෙන් දේශපාලුවෝ ප්‍රතික්ෂේප වෙන්න ඕනි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Doctor ehema kara nam waradiy ban, ehema karama ungei mungei wenasak nathi wenawa, ita passe hama ekama oka puruddakata gaththoth minissu nikan ballo balallu ganata hasirenna ganiwi, man nam kiyanne aruta beheth karanna thibba LTTE untath beheth karane, dan ithin aru thawa ape salli kiyak hari wiyadam karala wena ratakata gihin beheth ganiwi

    ඵදත් බයියා අදත් බයියා ටෝක්ස්.අනේ පව් නේද ප්‍රසන්න අංකල්.ඵයාගේ බඩත් ලොකුයිනේ රටට වැඩ කරල දුක් විඳලම..දැන් ඉතිං ඒ බඩත් උස්සන් වෙන දොස්තර කෙනෙක් හොයන්න යන්න ඵපැයි..:rofl:...ඔව් ඉතිං උඹ ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ..ලංකාවට අැවිත් මාස 5-6ක් ඉඳල පලයන්කෝ වෙනසකටත් ඵක්ක.ඵතකොට ඔය බඩ තඩියොන්ට පුක දෙන ඵකක් නෑ.ගාය සනීප වෙයි..:rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඵදත් බයියා අදත් බයියා ටෝක්ස්.අනේ පව් නේද ප්‍රසන්න අංකල්.ඵයාගේ බඩත් ලොකුයිනේ රටට වැඩ කරල දුක් විඳලම..දැන් ඉතිං ඒ බඩත් උස්සන් වෙන දොස්තර කෙනෙක් හොයන්න යන්න ඵපැයි..:rofl:...ඔව් ඉතිං උඹ ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ..ලංකාවට අැවිත් මාස 5-6ක් ඉඳල පලයන්කෝ වෙනසකටත් ඵක්ක.ඵතකොට ඔය බඩ තඩියොන්ට පුක දෙන ඵකක් නෑ.ගාය සනීප වෙයි..:rofl:
    මොන නරි ටෝකක්ද මේ :lol: ගැම්මට හුරේ දාන, උද්ඝෝෂණ අස්සෙ කඩ කුඩු කරන ටයිප් එකේ එකෙක්ද උබ :rofl: බයියා, පුකදෙන, මෙහේ නෙවෙයිනේ ඉන්නේ,ගාය සනීප වෙයි ප්‍රසන්න අංකල්? bla bla... මොංගල්ද අයිසේ :rofl: වෙන ඇරියස් කවර් කර කර ගොනෙක් වගේ නැට්ට උස්සලා හයියෙන් තප්පුලන්නෙ නැතුව ඉඳපං..උබ කරන වැඩ වෙන්නැති ඔය ලිස්ට් එකක් දාල තියෙන්නේ :rofl: අප්‍රසන්නයි ගඳයි :lol:
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රත්තරං දොස්තර මහත්තයෙක්
    නිර්භීත මනුස්සයෙක්

    ආදරෙයි

    රටට කරපු කිසිම දෙයක් නැති
    රටේ සල්ලි විනාශ කරන ඔය වගේ කාලකන්නි බෙහෙත් නැතිව මැරෙන්න ඕනේ
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    As a doctor he shouldn't have done this, this is unethical. after all that minister is a human being, as a doctor he have to treat every human being equally.
     
    Last edited: