මේ දොස්තර තිරිසනෙක්

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    kattiya hure dammata mewa nam 2.50 wada..palaweni de tamai ledek ta behet karanna oni..ekata a manussayge jathi agam beda wadak naha..kauru unath ledek..anith eka a manussaya salli gewala sewaya ganna nam awe eka denna badila innawa..mewa nam rallata go home kiyanawa wage wada..mewatat hure dan unne inne..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    kattiya hure dammata mewa nam 2.50 wada..palaweni de tamai ledek ta behet karanna oni..ekata a manussayge jathi agam beda wadak naha..kauru unath ledek..anith eka a manussaya salli gewala sewaya ganna nam awe eka denna badila innawa..mewa nam rallata go home kiyanawa wage wada..mewatat hure dan unne inne..
    පිස්සුද බං තමුන්ට පුද්ගලිකව හිත හදාගෙන බෙහෙත් දෙන්න බැරිනම් රිෆියුස් කරන්න බැරිද???
    තමුන්ගෙ ලමයගෙ බෙල්ල කපල දුවගෙන යන එකෙක් වැටිල තුවාල වෙලා ආවත් බෙහෙත් දාන්න ඔනෙද?
     
    • Like
    Reactions: Didy and YelaWolf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    උබට ලෙඩක් බෙහෙත් ගනින්. :D :D :D :D :D

    මේ අනිකා..මෙච්චර කල් ආණ්ඩුවට බැනලා දැන් කඩේ යනවා.උබලා වගේ පිස්සෝ ඉන්න රටක පිස්සෙක් රජ වෙන එක පුදුමයක් නෙමෙයි,,දැන් ඉතින් ගෙදර ඇඩ්රස් දෙන්න එපා..මට ඔය එක එකා හම්බ වෙන්න වෙලා නැහැ...:D:D:D:D
    ඇවිත් බෙහෙත් දියන්