මේ නාට්ටියේ නම මොකක්ද?

Smart1

Member
Feb 14, 2015
30
1
0
මේ නාට්ටියේ නම මොකක්ද?

මේක අවරුදු ගානකට කලින් TNL එකේ ගිහිපු නාට්ටියක්. එකේ රඟපෑවේ ක්ලීටස් මෙන්ඩිසුයි නයනා කුමාරියි. කතාව තිබ්බේ කෙල්ලෙක් ගෙදරින් පැනල යනවා. ගිහින් වහනෙකට නගිනවා. අන්තිමට නතර වෙන්නේ නුවරඑළියේ. කෙල්ල නවතිනවා වයසක මනුස්සයෙක්ගේ ගෙදර. කෙල්ල ඒ ගෙදර ජීවත් වෙන එක තමයි කතාවේ තියෙන්නේ.දන්නා කෙනෙක් තියෙනවනම් කියන්න.:)
 

Smart1

Member
Feb 14, 2015
30
1
0
tnl eka penuneth nadda manda kalayak😂😂..oke hugak yanne wena ewaye pennapu ewa neda..wena chanal eheka pennuwe nadda

මේක අවුරුදු 10 විතර කලින් ගිහිපු එකක් බන්. ඒ දවස් වල ව්රෙස්ලින් ගියේ TNL එකේ. ඊට පස්සේ තමයි මේ නාට්ටිය ගියේ. :sorry:
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     
    Sep 4, 2015
    3,212
    269
    0


    මේ කතාවෙ තීම් සෝන්ග් එක මතක කාටද ? අමුතු මෙවිවා එකක් තියෙනෝ බන්.:D:D:D