මේ නාට්ටියේ නම මොකක්ද?
මේක අවරුදු ගානකට කලින් TNL එකේ ගිහිපු නාට්ටියක්. එකේ රඟපෑවේ ක්ලීටස් මෙන්ඩිසුයි නයනා කුමාරියි. කතාව තිබ්බේ කෙල්ලෙක් ගෙදරින් පැනල යනවා. ගිහින් වහනෙකට නගිනවා. අන්තිමට නතර වෙන්නේ නුවරඑළියේ. කෙල්ල නවතිනවා වයසක මනුස්සයෙක්ගේ ගෙදර. කෙල්ල ඒ ගෙදර ජීවත් වෙන එක තමයි කතාවේ තියෙන්නේ.දන්නා කෙනෙක් තියෙනවනම් කියන්න.

matath mathak una.