මේ නාට්ටිය මතකද ?
පළවෙනි පාරට විකාශනය වුණා විතරයි. මම හිතන්නෙ රූපවාහිනියෙ මේක ආයෙ ගියෙ නෑ
නාට්ටියෙ නම “දුර්ඝාන්තය“
මතකද උඹලට? පාලිත සිල්ව එහෙම හිටිය මතකයි..
මේ වගේ වැඩිය කතාවෙන්නෙ නැති ඉස්සර රූපවාහිනියෙ ගිය තව නාට්‍ය මතක් කරපල්ලකො..

Last edited:

හොර දොස්තර කෙනෙක් ගැන නේද. මෙඩිකල් යන්න බැරිවෙච්ච එකෙක් ෆාමසියක වැඩ කරල බේත් කටපාඩම් කරල අන්තිමට දොස්තර කෙනෙක් වෙන කතාවක් තිබ්බේ. අන්තිමට මාට්ටු වෙලා හිරේ යනවද කොහෙද