මේ නාට්ටිය මතකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    මේ නාට්ටිය මතකද ?

    පළවෙනි පාරට විකාශනය වුණා විතරයි. මම හිතන්නෙ රූපවාහිනියෙ මේක ආයෙ ගියෙ නෑ
    නාට්ටියෙ නම “දුර්ඝාන්තය“
    මතකද උඹලට? පාලිත සිල්ව එහෙම හිටිය මතකයි..

    මේ වගේ වැඩිය කතාවෙන්නෙ නැති ඉස්සර රූපවාහිනියෙ ගිය තව නාට්‍ය මතක් කරපල්ලකො.. :cool:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වසන්ත කුසලානෙ කියල එකක් මතකයි පොඩි කාලෙ බැලුව....

    තව නාටිටියක් තිබ්බ අර දොරමන්ඬලාවෙ එහෙම කතා කරන නලුවෙක් ඉන්නෙ...ජනක් ප්‍රේමලාල්ද කොහෙද නම , අන්න ඌ ඉන්න එකක් ඌ ඒකෙ කේන්දර , නැකත් බලන එකෙක්.. කෙල්ලන්ට හිටියෙ කාන්චනා මෙන්ඩිසුයි , නදීශයි...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    වසන්ත කුසලානෙ කියල එකක් මතකයි පොඩි කාලෙ බැලුව....

    තව නාටිටියක් තිබ්බ අර දොරමන්ඬලාවෙ එහෙම කතා කරන නලුවෙක් ඉන්නෙ...ජනක් ප්‍රේමලාල්ද කොහෙද නම , අන්න ඌ ඉන්න එකක් ඌ ඒකෙ කේන්දර , නැකත් බලන එකෙක්.. කෙල්ලන්ට හිටියෙ කාන්චනා මෙන්ඩිසුයි , නදීශයි...

    ඉසුරු යෝගය
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    itipahan2005.jpg
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඒකාලෙ ගිය ටෙලිනාට්ටිවල කොලිටි එකනම් මාරයි බං.
    දැන් හදන නාට්ටිවල තත්වෙයි ඒවයි දැක්කහම කලකිරෙනව.

    දැන් නාට්ටිවල තාක්ෂණය වැඩි වුනාට ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය & චිත්‍රපටි මේ හැම එකේම හොදටම තියෙන්න ඕන අංගය වෙන ස්ථාවර, රසවත් කතාවක්/පිටපතක් ඇත්තෙම නෑ.
    කුලල් කාගන්න පවුල් ප්‍රශ්නයි, කෙල්ලො දෙන්නෙක් එක කොල්ලෙක්ට මරාගන්න එකක්හරි-කොල්ලො දෙන්නෙක් එක කෙල්ලෙක්ට මරාගන්න එකක්හරි, දුප්පත් කොල්ලයි පෝසත් කෙල්ලයි- පෝසත් කොල්ලයි දුප්පත් කෙල්ලයි වගේ කිසිම වටිනා කමක් නැති කලාවක් නැති දහදුරා කතාමයි දැන් හැදෙන්නෙ.

    මේ දවස්වල රූපවාහිනියෙ යනව "ඉසිවර අසපුව" කියල ගොඩක් පරණ නාට්‍යයක් පොඩි කාලෙ බලපු. කතාව, රඟපෑම් විතරක් නෙමෙයි ඒ දවස්වල තිබුන පරණ කැමරා වුනත් ඒ ඒ දර්ශණයට අදාල විදියට මාරම දක්ශ විදියට කරපු කැමරාකරණය පවා හරිම ලස්සනයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වසන්ත කුසලානෙ කියල එකක් මතකයි පොඩි කාලෙ බැලුව....

    වසන්ත කුසලානේ :D හොර දොස්තර කෙනෙක් ගැන නේද. මෙඩිකල් යන්න බැරිවෙච්ච එකෙක් ෆාමසියක වැඩ කරල බේත් කටපාඩම් කරල අන්තිමට දොස්තර කෙනෙක් වෙන කතාවක් තිබ්බේ. අන්තිමට මාට්ටු වෙලා හිරේ යනවද කොහෙද
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    LazyLizard:21111407 said:
    වසන්ත කුසලානෙ කියල එකක් මතකයි පොඩි කාලෙ බැලුව....

    වසන්ත කුසලානේ :D හොර දොස්තර කෙනෙක් ගැන නේද. මෙඩිකල් යන්න බැරිවෙච්ච එකෙක් ෆාමසියක වැඩ කරල බේත් කටපාඩම් කරල අන්තිමට දොස්තර කෙනෙක් වෙන කතාවක් තිබ්බේ. අන්තිමට මාට්ටු වෙලා හිරේ යනවද කොහෙද

    අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??