අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??
අනේ මන්ද බන් දැන් යන නාට්ටි වල තියෙන්නෙ හොර ගෑනු හොර මිනිස්සු තමන්ගෙ පෞලට වන්චා කරන ඒවයි නැන්දම්ම ලේලි වලියි තමයි.... ඉන්දියන් අටමගල් වල ආබාශෙ අරගෙනද කොහෙද...

අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??

ඇල්ල ලඟ වලව්ව
රතු රෝස
වසන්ත කුසලානෙ කියල එකක් මතකයි පොඩි කාලෙ බැලුව....
තව නාටිටියක් තිබ්බ අර දොරමන්ඬලාවෙ එහෙම කතා කරන නලුවෙක් ඉන්නෙ...ජනක් ප්‍රේමලාල්ද කොහෙද නම , අන්න ඌ ඉන්න එකක් ඌ ඒකෙ කේන්දර , නැකත් බලන එකෙක්.. කෙල්ලන්ට හිටියෙ කාන්චනා මෙන්ඩිසුයි , නදීශයි...
ඉසුරු යෝගය

KasunKDP:21112116 said:අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??
අනේ මන්ද බන් දැන් යන නාට්ටි වල තියෙන්නෙ හොර ගෑනු හොර මිනිස්සු තමන්ගෙ පෞලට වන්චා කරන ඒවයි නැන්දම්ම ලේලි වලියි තමයි.... ඉන්දියන් අටමගල් වල ආබාශෙ අරගෙනද කොහෙද...![]()
Hehe deyyangen ahapanඅඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??
.Mamanan danna widihata TV channel walin salli hambu karanna tamailu owa karanne.mokada oya katha low budget hadanna puluwanne ekai.අනේ මන්ද බන් දැන් යන නාට්ටි වල තියෙන්නෙ හොර ගෑනු හොර මිනිස්සු තමන්ගෙ පෞලට වන්චා කරන ඒවයි නැන්දම්ම ලේලි වලියි තමයි.... ඉන්දියන් අටමගල් වල ආබාශෙ අරගෙනද කොහෙද...![]()

අමර භවන![]()
.පාලිත සිල්වා ඉන්න ''කීටයා'' අලුත්ම එක රූගත කරලා ඉවරයි මන් දන්නා විදිහට. තාම පෙන්නුවේ නෑ.
.api issara oka deck piece indan genalla balanawa
.Supiri detective kathawa....Ado keetaya part godak awane ban.api issara oka deck piece indan genalla balanawa
.Supiri detective kathawa....


මේ පාර එන්න තියෙන්නේ ''කීටයා 8'' මතක විදිහට. හැම පාර්ට් එකකම අන්තිමට පාලිත සිල්වා පොලිස් යුනිෆෝම් එක ඇදගෙන ඇවිත් හැමෝමව පුදුම කරලා වැරදිකාරයා අත්අඩංගුවට ගන්න එක හෙන ගැම්මෙන්, ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉස්සර.![]()
Yanthan wage matakai.
Okeda ara deyyo 3n denek meloketa weswalaagena minissuwage ena kathawa?
''අමර භවන'' ගියේ 2004 වගේ. සරත් කුලාංග හිටියේ. කොමඩි කතාවක්. කඳුළු පනින්න හිනා ගියා ඕකට.
Mepara mona channel ekeda machan yanne?
ඒක නෙමෙයි ඒ අර විජය නන්දසිරි එහෙම හිටපු එකනේ. එකත් පට්ට. ''ප්‍රාදූර් භූත වේවා'' කියලා අතුරුදහන් වෙන්නේ දෙයියෝ.''අමර භවන'' ගියේ 2004 වගේ. සරත් කුලාංග හිටියේ. කොමඩි කතාවක්. කඳුළු පනින්න හිනා ගියා ඕකට.
![]()
.mekanan meter na macho
ITN 1e. tama wating list1e aththe.





පාලිත සිල්වා වැද්දෙකුට හිටපු ''වන වදුලේ වසන්තය''
ඔව් නංගිට බැඳපු මල් වියනයි සින්දුවත් තිබ්බේ..
දැන් යන තාරාදේවී ඩ්‍රාම එක ගැහුවේ 86 වගේ.. බම්බලපිටියේ
ගෙවල් කීපයක්ම ගත්තා ඒකට.. අපේ පුංචිගේ ගෙදරත් ගත්තා..


machaන දුර්ගාන්තය ගියේ 94 - 96 වගේ කාලේ.. ගියා ගියාමයි
ආයේ ආවේ නැහැ මචන් ...
හැබැයි මේවා කියද්දී කට්ටියගේ වයස් මාට්ටු වෙනවා..
ඒ කාලෙම තමයි අර කැලෑ කතාවත් ගියේ ...ඒකෙත්
පාලිත හිටියා චම්පා එක්ක.. චම්පා දිහා බලන්
දවසේ ගාණත් හොයා ගත්තා බන් අපි ඉස්සර..![]()
