මේ නාට්ටිය මතකද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??

    අනේ මන්ද බන් දැන් යන නාට්ටි වල තියෙන්නෙ හොර ගෑනු හොර මිනිස්සු තමන්ගෙ පෞලට වන්චා කරන ඒවයි නැන්දම්ම ලේලි වලියි තමයි.... ඉන්දියන් අටමගල් වල ආබාශෙ අරගෙනද කොහෙද...:eek:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇල්ල ලඟ වලව්ව

    රතු රෝස

    වසන්ත කුසලානෙ කියල එකක් මතකයි පොඩි කාලෙ බැලුව....

    තව නාටිටියක් තිබ්බ අර දොරමන්ඬලාවෙ එහෙම කතා කරන නලුවෙක් ඉන්නෙ...ජනක් ප්‍රේමලාල්ද කොහෙද නම , අන්න ඌ ඉන්න එකක් ඌ ඒකෙ කේන්දර , නැකත් බලන එකෙක්.. කෙල්ලන්ට හිටියෙ කාන්චනා මෙන්ඩිසුයි , නදීශයි...

    ඉසුරු යෝගය

    Mewane bansla katha kiyanne:yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:21112116 said:
    අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??

    අනේ මන්ද බන් දැන් යන නාට්ටි වල තියෙන්නෙ හොර ගෑනු හොර මිනිස්සු තමන්ගෙ පෞලට වන්චා කරන ඒවයි නැන්දම්ම ලේලි වලියි තමයි.... ඉන්දියන් අටමගල් වල ආබාශෙ අරගෙනද කොහෙද...:eek:

    ඔව් බන් වමනෙට එනවා ඒවා බලද්දි, පරණ ඒවාගේ මියුසික් එහෙම බලපන්කො පට්ට නේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩේ මටත් මතකයි මේ කතාව, පට්ට ලස්සන්යි නේ බන්, ඇයි බන් දැන් ඒවා චා??
    Hehe deyyangen ahapan:P.Mamanan danna widihata TV channel walin salli hambu karanna tamailu owa karanne.mokada oya katha low budget hadanna puluwanne ekai.
    අනේ මන්ද බන් දැන් යන නාට්ටි වල තියෙන්නෙ හොර ගෑනු හොර මිනිස්සු තමන්ගෙ පෞලට වන්චා කරන ඒවයි නැන්දම්ම ලේලි වලියි තමයි.... ඉන්දියන් අටමගල් වල ආබාශෙ අරගෙනද කොහෙද...:eek:

    Ow ban ithin ewa tamai tiyenne.mokada owa nikan wadi wiyadamak nathuwa mokakhari geyak athulaka wage hadanna puluwanne.location arawa mewa oneth nane:P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    පාලිත සිල්වා ඉන්න ''කීටයා'' අලුත්ම එක රූගත කරලා ඉවරයි මන් දන්නා විදිහට. තාම පෙන්නුවේ නෑ.

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පාලිත සිල්වා ඉන්න ''කීටයා'' අලුත්ම එක රූගත කරලා ඉවරයි මන් දන්නා විදිහට. තාම පෙන්නුවේ නෑ.

    Ado keetaya part godak awane ban:yes:.api issara oka deck piece indan genalla balanawa:P.Supiri detective kathawa....
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    Ado keetaya part godak awane ban:yes:.api issara oka deck piece indan genalla balanawa:P.Supiri detective kathawa....

    මේ පාර එන්න තියෙන්නේ ''කීටයා 8'' මතක විදිහට. හැම පාර්ට් එකකම අන්තිමට පාලිත සිල්වා පොලිස් යුනිෆෝම් එක ඇදගෙන ඇවිත් හැමෝමව පුදුම කරලා වැරදිකාරයා අත්අඩංගුවට ගන්න එක හෙන ගැම්මෙන්, ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉස්සර. :D:D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මේ පාර එන්න තියෙන්නේ ''කීටයා 8'' මතක විදිහට. හැම පාර්ට් එකකම අන්තිමට පාලිත සිල්වා පොලිස් යුනිෆෝම් එක ඇදගෙන ඇවිත් හැමෝමව පුදුම කරලා වැරදිකාරයා අත්අඩංගුවට ගන්න එක හෙන ගැම්මෙන්, ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉස්සර. :D:D

    Mepara mona channel ekeda machan yanne?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    Yanthan wage matakai:P.
    Okeda ara deyyo 3n denek meloketa weswalaagena minissuwage ena kathawa?

    ඒක නෙමෙයි ඒ අර විජය නන්දසිරි එහෙම හිටපු එකනේ. එකත් පට්ට. ''ප්‍රාදූර් භූත වේවා'' කියලා අතුරුදහන් වෙන්නේ දෙයියෝ. :D ''අමර භවන'' ගියේ 2004 වගේ. සරත් කුලාංග හිටියේ. කොමඩි කතාවක්. කඳුළු පනින්න හිනා ගියා ඕකට.

    11040932_664207467017097_5589921863622909573_n.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒක නෙමෙයි ඒ අර විජය නන්දසිරි එහෙම හිටපු එකනේ. එකත් පට්ට. ''ප්‍රාදූර් භූත වේවා'' කියලා අතුරුදහන් වෙන්නේ දෙයියෝ. :D ''අමර භවන'' ගියේ 2004 වගේ. සරත් කුලාංග හිටියේ. කොමඩි කතාවක්. කඳුළු පනින්න හිනා ගියා ඕකට.

    11040932_664207467017097_5589921863622909573_n.jpg

    Ahh ow ow eeka tamai kathawa:P.mekanan meter na macho:P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machaන දුර්ගාන්තය ගියේ 94 - 96 වගේ කාලේ.. ගියා ගියාමයි
    ආයේ ආවේ නැහැ මචන් ... :(

    හැබැයි මේවා කියද්දී කට්ටියගේ වයස් මාට්ටු වෙනවා..

    ඒ කාලෙම තමයි අර කැලෑ කතාවත් ගියේ ...ඒකෙත්
    පාලිත හිටියා චම්පා එක්ක.. චම්පා දිහා බලන්
    දවසේ ගාණත් හොයා ගත්තා බන් අපි ඉස්සර.. :)
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පාලිත සිල්වා වැද්දෙකුට හිටපු ''වන වදුලේ වසන්තය''

    ඔව් නංගිට බැඳපු මල් වියනයි සින්දුවත් තිබ්බේ..

    දැන් යන තාරාදේවී ඩ්‍රාම එක ගැහුවේ 86 වගේ.. බම්බලපිටියේ
    ගෙවල් කීපයක්ම ගත්තා ඒකට.. අපේ පුංචිගේ ගෙදරත් ගත්තා..
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සමන් අතාවුදහෙට්ටි ගේ අදුකොළ කියලා නාට්‍යක් ගියා .වසන්ත කොටුවැල්ල කොල්ලට හිටියේ ජෝ අබේවික්‍රම තාත්තට හිටියේ කෙල්ල නම් මතක නැහැ පට්ට කතාව itn එකේ හවස 7,30 ට ගියේ ,ඒ වෙලාව අවුල් නිසා මිනිස්සු අතරට ගියේ නැහැ
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඔව් නංගිට බැඳපු මල් වියනයි සින්දුවත් තිබ්බේ..

    දැන් යන තාරාදේවී ඩ්‍රාම එක ගැහුවේ 86 වගේ.. බම්බලපිටියේ
    ගෙවල් කීපයක්ම ගත්තා ඒකට.. අපේ පුංචිගේ ගෙදරත් ගත්තා..

    තාරාදේවී නාට්‍ය කරන කට්ටිය නැවතිලා හිටියේ (නාට්‍ය කරන කාලේ ) අපෙ ගෙදරක කුලියට් අරන් .මාත් ඉන්නවා ඔයිලා පොඩි කෑල්ලකට එකේ :D:D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419

    :yes: