පාලිත සිල්වා ඉන්න ''කීටයා'' අලුත්ම එක රූගත කරලා ඉවරයි මන් දන්නා විදිහට. තාම පෙන්නුවේ නෑ.

පාලිත සිල්වා ඉන්න ''කීටයා'' අලුත්ම එක රූගත කරලා ඉවරයි මන් දන්නා විදිහට. තාම පෙන්නුවේ නෑ.

සඳ අමාවකයි මතකද, දුලීක ඉස්සෙල්ලම රඟපාපු නාට්ටිය. ඉස්කෝලේ සංගීත ටීචර් වෙල ඉඳල පස්සේ ඇස් අන්ධ වෙනව බස් එකේ රේඩියේටර් එකෙන් වතුර විසිවෙලා. පස්සේ බස් එකේ ඩ්‍රයිවර්ව බඳිනව. අන්තිමට මනුස්සය කොටි අතින් මැරෙනව. සෑහෙන හිතට වැදුන නාට්ටියක්.
දුලීකා ඒ කාලේ නං හැඩට හිටිය

වසන්ත කුසලානෙ කියල එකක් මතකයි පොඩි කාලෙ බැලුව....
තව නාටිටියක් තිබ්බ අර දොරමන්ඬලාවෙ එහෙම කතා කරන නලුවෙක් ඉන්නෙ...ජනක් ප්‍රේමලාල්ද කොහෙද නම , අන්න ඌ ඉන්න එකක් ඌ ඒකෙ කේන්දර , නැකත් බලන එකෙක්.. කෙල්ලන්ට හිටියෙ කාන්චනා මෙන්ඩිසුයි , නදීශයි...
silentsahan:21113069 said:තව නාට්ටියක් ගියා බෙර ගහන්න නටන්න ඉගෙන ගන්න නාට්ටියක් ගුරුකම් ගැන එහෙමත් තිබ්බ මතක විදිහට ගුරාට හිටියෙ සුමින්ද සිරිසේන ගෝලයට හිටියෙ සනත් විමලසිරි ඒකෙ නම මතක නෑ![]()
![]()
ඕක නම් ගියේ බොහොම මෑතක මචන්..අසිනි වැසි වගේ නමක්
වගේ.. අරු මෙම්බර් මහත්තයගේ පුතානේ ..?![]()
Ran dalabuwo
Maya ranga
Maya mansala
Lo nam lo
Ruwata ruwa
Www.com
Nedeeyo
Kumarayanani
Piyabana ashwaya
Situwarayo
Asaniwesi
Hiruta muwawe
....................................,,,,,,,,,,,,,,,,,,




1.ඉසිවර අසපුව - A very good teledrama
![]()
2.දඩ බිම
![]()
3.දත් කැකුලු පාලා
![]()
4.හුමාලය
![]()
5.රුපියල් සත
![]()
6.එකගේ කුරුල්ලෝ
![]()
7.කඩවර
![]()