මේ නාට්ටිය මතකද ?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    සඳ අමාවකයි මතකද, දුලීක ඉස්සෙල්ලම රඟපාපු නාට්ටිය. ඉස්කෝලේ සංගීත ටීචර් වෙල ඉඳල පස්සේ ඇස් අන්ධ වෙනව බස් එකේ රේඩියේටර් එකෙන් වතුර විසිවෙලා. පස්සේ බස් එකේ ඩ්‍රයිවර්ව බඳිනව. අන්තිමට මනුස්සය කොටි අතින් මැරෙනව. සෑහෙන හිතට වැදුන නාට්ටියක්.

    දුලීකා ඒ කාලේ නං හැඩට හිටිය :D

    man gaawa oka.thiyenawa.:)
     

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    වසන්ත කුසලානෙ කියල එකක් මතකයි පොඩි කාලෙ බැලුව....

    තව නාටිටියක් තිබ්බ අර දොරමන්ඬලාවෙ එහෙම කතා කරන නලුවෙක් ඉන්නෙ...ජනක් ප්‍රේමලාල්ද කොහෙද නම , අන්න ඌ ඉන්න එකක් ඌ ඒකෙ කේන්දර , නැකත් බලන එකෙක්.. කෙල්ලන්ට හිටියෙ කාන්චනා මෙන්ඩිසුයි , නදීශයි...

    Isuru Yogaya
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,608
    113
    colombo
    silentsahan:21113069 said:
    තව නාට්ටියක් ගියා බෙර ගහන්න නටන්න ඉගෙන ගන්න නාට්ටියක් ගුරුකම් ගැන එහෙමත් තිබ්බ මතක විදිහට ගුරාට හිටියෙ සුමින්ද සිරිසේන ගෝලයට හිටියෙ සනත් විමලසිරි ඒකෙ නම මතක නෑ :no: :no:

    ඕක නම් ගියේ බොහොම මෑතක මචන්..අසිනි වැසි වගේ නමක්
    වගේ.. අරු මෙම්බර් මහත්තයගේ පුතානේ ..?:eek:

    ඔව් අසිනි වැසි තමා තෙයියත් තාම් කියලා පටන් ගන්නේ හම්මෝ ඒක පට්ට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    වසන්ත කුසලානය එකේ නේද බොරු දොස්තර කෙනෙක් හිටියෙ..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    15965284_1162273533880438_8378362095060935269_n.jpg
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දූ දරුවෝ
    සෙනෙහෙවන්තයෝ
    නෑදෑයෝ
    සත්පුර වැසියෝ
    සූරිය දරුවෝ
    ඉසුරු යෝගය
    දෙවියො ඇවිත්
    සුරඟනන් ඇවිත්
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ITN එකේ ගිය අර පොඩි අයගෙ කතාව (සුවඳ කැකුලු) කියල කතාවක් මතකද. පොඩි උන් සෙට් එකක් කැලේක අතරමං වෙන සීන් එකක් තියෙන්නෙ. නිදානයක් ගන්න සීන් එකකුත් තියේ මන් හිතන්නෙ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උඹලට මතක නැද්ද බන් පියාඹන අශ්වයා රුපවාහිනියේ ගියේ... තව ප්‍රදුර්භුත වේවා කියාගෙන යන දේව දරුවෝ ග්‍රැන්විල් රුද්‍රිගෝ හිටිය මනෝකාය හම්මේ කොට්ට ටික වටකරන් බැලුවේ යකෝ ඒක :love::love::love::love:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    1.ඉසිවර අසපුව - A very good teledrama


    issiwara_asapuwa.jpg



    2.දඩ බිම

    hqdefault.jpg



    3.දත් කැකුලු පාලා

    tvm_1028_dath_kakulu_pala_large.jpg




    4.හුමාලය


    1248332799937_Humalaya.jpg



    5.රුපියල් සත


    DVD0119.jpg



    6.එකගේ කුරුල්ලෝ


    1248332179500_Ekagei_Kurullo.jpg


    7.කඩවර

    qqq.jpg

    " එක ගෙයි කුරුල්ලෝ " නාට්‍ය තියන පින්වතෙක් ඉන්නවද කව්රුහරි