mokakda nateya nama ?
මෙයා නිරෝෂා පෙරේරාගෙ අක්කා.ඉස්සර ටෙලි නාට්‍යවල රඟපෑවා.දැන්නන් ගොඩ කාලෙකින් දැක්කෙ නෑ.![]()

mata me muna dekkama mikadda mokadda hithenawa![]()

Cute ne ???
![]()

ටෙලි නාට්‍යයෙ නම කියපංකො..

මෙයා නිරෝෂා පෙරේරාගෙ අක්කා.ඉස්සර ටෙලි නාට්‍යවල රඟපෑවා.දැන්නන් ගොඩ කාලෙකින් දැක්කෙ නෑ.![]()
mekakda kathawe thibbe kiyapan ko
mata nikan mathakai mathakai wage![]()

akka kenekuth hitiyada..pawule kelloma 3
Nirosha ta inne Irosha kiyala akka kenek witharayi ne neda,mama danne na thawa akka kenek gana nam