මේ නිලිය කවුද ?

Mama Pora

Member
May 27, 2014
182
11
0
ඉයේ පරණ ටෙලි නාට්‍යයක් බලනකොට මේ නිලියව දැක්කෙ,කිසිම දවසක මිට කලින් මේ නිලියව දැකලා නැ,හොඳට රඟපැවා,කවුද මේ කියලා බලන්නයි එළකිරි දාන්න හිතුනේ.:)

2ups9ra.jpg


2iuzwg9.jpg
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙයා නිරෝෂා පෙරේරාගෙ අක්කා.ඉස්සර ටෙලි නාට්‍යවල රඟපෑවා.දැන්නන් ගොඩ කාලෙකින් දැක්කෙ නෑ.:)
 

Mama Pora

Member
May 27, 2014
182
11
0
මෙයා නිරෝෂා පෙරේරාගෙ අක්කා.ඉස්සර ටෙලි නාට්‍යවල රඟපෑවා.දැන්නන් ගොඩ කාලෙකින් දැක්කෙ නෑ.:)

Apo eya neme me :no:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙයා නිරෝෂා පෙරේරාගෙ අක්කා.ඉස්සර ටෙලි නාට්‍යවල රඟපෑවා.දැන්නන් ගොඩ කාලෙකින් දැක්කෙ නෑ.:)

    akka kenekuth hitiyada..pawule kelloma 3
     

    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    mekakda kathawe thibbe kiyapan ko
    mata nikan mathakai mathakai wage :P

    Dailog CitiHitz eke oka iye ra giye,Nuwaraeliyata yanawa eka manussayek e manussaya Gedaraka nawathinawa e sare e gedara inna ganu lamaya thama me,meyath ekka yalu wela kohoma hari Nuwara yana scene ekak thiyenne :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙයාගෙ නම නිලුෂි පෙරෙරා.මෙයා මැරි කලාට පස්සෙ ඇක්ට් කරනවා දැකලා නෑ.
     
    • Like
    Reactions: Mama Pora