මේ නිසා රෑපය ස්ථිර නැත අනිත්‍යය.... අප කාටත් මෙය උරුමය...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පථවි අපෝ තේජො වායෝ යනා දී ධාතුන්ගෙන් හටගත් රෑපය මොහොතින් මොහොත වෙනස් වේ... එවායේ බාහිර ස්වරූපය වෙනස් වේ...මේ නිසා රෑපය ස්ථිර නැත අනිත්‍යය....
    අප කාටත් මෙය උරුමය...