පථවි අපෝ තේජො වායෝ යනා දී ධාතුන්ගෙන් හටගත් රෑපය මොහොතින් මොහොත වෙනස් වේ... එවායේ බාහිර ස්වරූපය වෙනස් වේ...මේ නිසා රෑපය ස්ථිර නැත අනිත්‍යය.... අප කාටත් මෙය උරුමය...