මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    Site ekata traffic adinawada naththam High PR backlink build karanawada? Dana hama post ekakmaa wage oya site eke ewane oya danne.
    oken wenne dan aluth seo walata anuwa rank wenawata wada paaduwak.
    Google eken meka spam site ekak widihata ganne ohoma karaama


    kalekin wade fail unaama meyage job ekata wade dei
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පව් මචන් , ගානක් හොයා ගන්න මහන්සි වෙන කොල්ලෙක් වෙන්න ඇති. ඌ සිරා වැඩක් කරලා කෙලින් ආවනම් පුළුවන් සපෝට් එකක් දෙනවා...
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අක්කි නැතුව පාලුයි. අක්කි මාව දාල ගිහිල්ලද මන්ද :( අද දවසෙම නෑ හොයාගන්න :(

    මේ වගේ ත්‍රෙඩ් එකකින් සහෝදරයෝ මුණ ගැහුනු එක ගැන ඇත්තටම සතුටුයි:lol::lol::lol::lol::lol:
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    අක්කි නැතුව පාලුයි. අක්කි මාව දාල ගිහිල්ලද මන්ද :( අද දවසෙම නෑ හොයාගන්න :(

    mamath ithin off ekak ganna epai malli.. mama dan katawath mukuth kiyanne nahane. mama mage paduwe innawa. ballo biruwata kandak pahath wenne nane malli. :love: :love: :love: :love:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    මේ වගේ ත්‍රෙඩ් එකකින් සහෝදරයෝ මුණ ගැහුනු එක ගැන ඇත්තටම සතුටුයි:lol::lol::lol::lol::lol:

    ඔව් ඒත් හම්බෙනකොට එයාගෙ පටලෙ නැති වෙලාද කොහෙද.. මං දැක්ක ඔයා කොහෙද එහෙම ගහල තිබ්බ. මං වැඩිය කියෙව්වෙ නෑ අැහැට කඳුළු ඉනුව ටක් ගාලා නැවැත්තුවා :(