මම වීඩියෝ දෙකක් දාලා තියනවා.. තව වීඩියෝ එකක් තියනවා මේ දවස් වල ටී වී එකේ යන සම්පත් බැන්කුවෙම ඇඩ් එකක්. ඒක යූ ටියුබ් එකේ තාම නෑ. මට දැනගන්න ඕනෙ ඔය වීඩියෝ දෙකේ පෙන්නන තැන් මොනවද කියලා. බොහෝ විට ඔය තැන් ඔක්කොම ඇත්තෙ එක ලඟ. දෙවෙනි වීඩියෝ එක පටන් ගන්නෙ විනාඩි 5 තත් 41 දී....
රවුමක් යන්න ආසාවක් ආවා ඒ පැත්තෙ...
රවුමක් යන්න ආසාවක් ආවා ඒ පැත්තෙ...