කලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
එල, මේක මේ දෙක තමා අඩුම ගානට තියෙන්නේ. අනිත් ඒවානම් 8000 ත් පැනලා. ගාන අඩු හින්දා ඇහුවේ එකයි. Aspor මොඩල් එක ගැන දන්නේ නැද්ද ?Romoss polymos air 10 එක 2018 ඉඳන් use කරනවා. ඒ කාලෙත් 4000 උනේ
දැන් ඒ ගානට ඇඩ් එකක් වත් හොයා ගන්න බැ.Redmi 20000mah 4800i march wala wage.
Aspor nam awul. Anika danne naකලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
View attachment 174332
View attachment 174333
මගෙ තියෙනවා xiaomi 10000 එකක් ඇන්ඩ් redmi 20000එකක්... සියෝමි එක 2016 විතර ඉදල තාම තියෙනවා රෙඩ්මි එක ලගදි ගත්තේ හාරදාහකට ගත්තේ සිම්ප්ලිටෙක් එකෙන්. සියොමි එක ඒ කලේ ගත්ත පෝන් එකත් එක්ක නිකන් හම්බුනේ 2016 ගත්තා මම redmi note 4x 32gb එකක් 36කට ගත්තේ එකත් එක්ක සියොමි පවර් බැන්ක් එක නිකන් හම්බුනා... ඔක්කොම ඔරිම්ජිනල් ඒවා....කලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
View attachment 174332
View attachment 174333
දැන් 4000 ට නැනේ. මන් බැලුවා. 8000ක් දැන්.මගෙ තියෙනවා xiaomi 10000 එකක් ඇන්ඩ් redmi 20000එකක්... සියෝමි එක 2016 විතර ඉදල තාම තියෙනවා රෙඩ්මි එක ලගදි ගත්තේ හාරදාහකට ගත්තේ සිම්ප්ලිටෙක් එකෙන්
ඔව් මම අරන් සතියෙන් ගනන් ගියා..... අර ලයිට් කපන්න ගත්තට පස්සේ මම ගත්තේ ඕක.... පෝන් එක චාජ් කරගන්න...තැනක් යු. Romoss හොදයි වගේ. බලමු තව ටිකක්.
දැන් 4000 ට නැනේ. මන් බැලුවා. 8000ක් දැන්.
------ Post added on Jun 15, 2022 at 8:07 AM