මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    කලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
    Screenshot 2022-06-15 064803.png

    Screenshot 2022-06-15 064853.png
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Romoss polymos air 10 එක 2018 ඉඳන් use කරනවා. ඒ කාලෙත් 4000 උනේ
    එල, මේක මේ දෙක තමා අඩුම ගානට තියෙන්නේ. අනිත් ඒවානම් 8000 ත් පැනලා. ගාන අඩු හින්දා ඇහුවේ එකයි. Aspor මොඩල් එක ගැන දන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
    View attachment 174332

    View attachment 174333
    Aspor nam awul. Anika danne na
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    කලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
    View attachment 174332

    View attachment 174333
    මගෙ තියෙනවා xiaomi 10000 එකක් ඇන්ඩ් redmi 20000එකක්... සියෝමි එක 2016 විතර ඉදල තාම තියෙනවා රෙඩ්මි එක ලගදි ගත්තේ හාරදාහකට ගත්තේ සිම්ප්ලිටෙක් එකෙන්. සියොමි එක ඒ කලේ ගත්ත පෝන් එකත් එක්ක නිකන් හම්බුනේ 2016 ගත්තා මම redmi note 4x 32gb එකක් 36කට ගත්තේ එකත් එක්ක සියොමි පවර් බැන්ක් එක නිකන් හම්බුනා... ඔක්කොම ඔරිම්ජිනල් ඒවා....
     
    • Like
    Reactions: NRTG

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    තැනක් යු. Romoss හොදයි වගේ. බලමු තව ටිකක්.

    මගෙ තියෙනවා xiaomi 10000 එකක් ඇන්ඩ් redmi 20000එකක්... සියෝමි එක 2016 විතර ඉදල තාම තියෙනවා රෙඩ්මි එක ලගදි ගත්තේ හාරදාහකට ගත්තේ සිම්ප්ලිටෙක් එකෙන්
    දැන් 4000 ට නැනේ. මන් බැලුවා. 8000ක් දැන්. :-(
    ------ Post added on Jun 15, 2022 at 8:07 AM
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    තැනක් යු. Romoss හොදයි වගේ. බලමු තව ටිකක්.

    දැන් 4000 ට නැනේ. මන් බැලුවා. 8000ක් දැන්. :-(
    ------ Post added on Jun 15, 2022 at 8:07 AM
    ඔව් මම අරන් සතියෙන් ගනන් ගියා..... අර ලයිට් කපන්න ගත්තට පස්සේ මම ගත්තේ ඕක.... පෝන් එක චාජ් කරගන්න...
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Aspor A323 එකක් ජනවාරි ඉඳල පාවිච්චි කරනවා. දැනට අව්ලක් නෑ. Type C චාර්ජින් පෝට් එකකුත් තියෙනවා. රු 2000 විතර ගත්තේ ඩරස් එකෙන්.