Mokakda ban site eka.. Online sales daකලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
View attachment 174332
View attachment 174333
math oya kale gatte Rs 4750 dan kiyada dan naRedmi 20000mah 4800i march wala wage.
ඇඩෙනවා. ෆෙක් එවට අවුරුද්දක වගකිමක් දෙයි ද?Romoss eka fake wage
Samsung එක නම් හොඳයි. මොනවා උනත් phone එකේ charging capability එකට වඩා වැඩි power bank එකක් use කරන්න එපා
Redmi kiyala tiyennet MI original nedaMi බැලුවෙ නැද්ද. ඒකත් හොඳයි. ගණනුත් අඩුයි...
ඒ ගැන හරියටම දන්නෙ නෑ මචං.Redmi kiyala tiyennet MI original neda
Capacity නෙවෙයි බං. Phone එක charage වෙන ඇම්පියර් ගානට වඩා වැඩි output ඇම්පියර් ගානක් තියන power bank එකකට ෆෝන් ඒක ගහන්න එපා. Battery එක සවුත්තු වෙනවාKohomada charge capacity balanne.. Battery nam 4000ma
Dan 14 panala ne. Habai sense badu hodai mcnදැන් ඒ ගානට ඇඩ් එකක් වත් හොයා ගන්න බැ.![]()