මේ ප්‍රෝඩාකාරී යුධ අධිකරණය....

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මේ ප්‍රෝඩාකාරී යුධ අධිකරණය....

මේක ප්‍රෝඩාකාරී යුධ අධිකරණයත් බව ඔප්පු වුණා - අනුර දිසානායක ප්‍රධාන පුවත 2010 මාර්තු 17 වෙනි බදාදා, 17:54
dnapress17_01.jpg
මේක ප්‍රෝඩාකාරී යුධ අධිකරණයක්. ඒක ඊයේත් අදත් සිදුවූ සිදුවීම්වලින් පැහැදිලි වුණා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (17) කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

"ප්‍රෝඩාකාරී යුධ අධිකරණය ඊයේත් අදත් රැස්වුණා. ඒ දින දෙක තුළදිම මෙ යුධාධිකරණය රැස්වූවාට පසු සිදුවූ සිදුවීම්වලින් පෙන්නුම් කරමින් තිබෙනවා මෙය කිසිදු නීතිමය පදනමක් නැති ප්‍රෝඩාකාරී යුධ අධිකරණයක් බව.

ජනරාල් සරත්‍ ෆොන්සේකා මහතාට චෝදනා පත්‍ර දෙකක් ඉදිරිපත් කළා. මේ ‍චෝදනා පත්‍ර දෙකේ චෝදනා 7 ක් තිබුණා. මේ චෝදනා විභාග කිරීම සඳහා මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විනිශ්චය මණ්ඩලයක් නම් කරල තිබුණා. ඒකෙ සභාපතිවරයා මේජර් ජනරාල් එච්.එල්.වීරතුංග වත්මන් යුධ හමුදාපතිවරයාගේ මස්සිනා. එහෙමත් නැතිනම් හමුදාපතිවරයාගේ බිරිඳගේ සොහොයුරා. තවත් දෙදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්. පළමු චෝදනා පත්‍රයටත් මේ පිරිසමයි. දෙවන චෝදනා පත්‍රයටත් මේ පිරිසමයි.

මේ යුද්ධාධිකරණයට අදල චෝදනා පත්‍රය සකස් කළේ යුධ හමුදාපති ජගත් ජයසූරිය. හමාදාපතිවරයා මේ චෝදනා පත්‍රය සකස් කරල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළාම ජනාධිපතිවරයා මේ චෝදනා විභාග කරන්න යුධ හමුදාපතිවරයාගේ මස්සිනාට භාර දුන්නා. මේ විනිසුරුවරුන් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට වඩා නිලයෙන් පමණක් නොවෙන් සේවයෙනුත් පහළත්.

මේ යුධාධිකරණය රැස්වූ අවස්ථා‍වේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරු සිය විරෝධය දැක්වූවා මෙම විනිසුරුවරුන් පිළිබඳව. මේකෙ තිබුණි විශේෂත්වය තමයි මේ විනිසුරුවරුන් එකිනෙකා එකිනෙකාව සාධාරණීකරණය කරපු එක. හමුදාපතිවරයාගේ මස්සිනා විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස පත්වීම පිළිබඳව විරෝධය පළ කළාම අනික් විනිසුරුවරුන් ඒක ගැටළුවක් නොවන බව පැවසුවා. නමුත් නීතිඥවරුන් සිය විරෝධය දැක්වුවත් ඒ විරෝධ නොසලකා නඩුව විභාග කළා.

මේ විභාග කිරීමේදී විනිසුරුවරුන් ඇහුවා ජනරාල් සරත් ෆොන්සේකා මහතා වරදකරුද, නිවැරදිකරුද කියා. ඒ අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ඉහත විරෝධතාවයන්ට යටත්ව නිවැරදිකරු කියා.

පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා.

අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කරු ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ.

මේ කාරණාවෙන්ම පැහැදිලියි මේක ප්‍රෝඩාකාරී යුද්ධාධිකරණයක් කියා. ඒ විතරක් නෙමෙයි ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි පත්කරපු විනිසුරුවරුන් විසින්ම මේ නඩුවෙන් ඉල්ලා අස්වීම. මීට කලින් සිදු වුණේ එක්කෝ පැමිණිලි පාර්ශවය නැතිනම් විත්තිකාර පාර්ශවය නඩුව ඉල්ලා අස් කර ගන්නව. නමුත් ඉතිහාසයේ පළමු වතාවට යුද්ධාධිකරණයට පත් කළ විනිසුරුවරුන් ඉල්ලා අස්වී තිබෙනවා.

අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ ප්‍රෝඩාවට හසුවෙන්න එපා. මේ වෙනුවෙන් නැගී සිටින්න කියා."

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

dnapress17_02.jpg

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    LANKA YUDHA ADHIKARANAYATA APAHASA KIRIME CHODANAWA MATHA ANURA KUMARA
    HITAPU(NOT AGAIN) MP TA NADU DANNA ONA.
    DEMOCRACY,LAW AND ORDER EKA EKA GEDI PITIN WINASA KARAPU JEPPANTA OWWA GANA KATHA KARANNA SADACHARAMAYA AITHIYAK NA.
    71,87-89 KALE SIL GATHTHA UPASAKAYO DAN REDI ANDAGENADA ME THAPPULANNE.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241

    oyage logicaly tikak awul wage. apahu check karanna. and mantal talk denna epa. methana SF gena kathaa kare. monawada oba thuma oya dodawanne? ara pissu hedunu sunakayek wage?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    THANKS DOCTOR.U BETTER CHECK UR SELF TOO.U NEVER KNOW THAT PAST ...PAL!:yes::yes::yes:GO PLAY!!:yes::yes::lol:

    doctor, mamath past dannawa. JVP eke e kaale un pissu natuwa thamai. eth dan lankawe real DEMOCRACY ekakata paara kapanna inne JVP witharai. dan idi mahinla karana dewal hatiyata e kaale JVP kalabala hondai. Monawa unath un rata paawala dunne na. rate keali wikunuwe ne. rata hooran kaala bada purawagaththe ne. thamange padiyath pakshe wenuwen yodawana minissu dan inne. nikan modayo wage dodawanna epa saho. polowe paya gahala jeewath wenna uthsaha karanna. sihina loke saha mano loke atharaman wela inna epa
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    oyage logicaly tikak awul wage. apahu check karanna. and mantal talk denna epa. methana SF gena kathaa kare. monawada oba thuma oya dodawanne? ara pissu hedunu sunakayek wage?

    mata ubava ara athula kiyana pissu shunakya ubava hapala vage:rolleyes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    doctor, mamath past dannawa. JVP eke e kaale un pissu natuwa thamai. eth dan lankawe real DEMOCRACY ekakata paara kapanna inne JVP witharai. dan idi mahinla karana dewal hatiyata e kaale JVP kalabala hondai. Monawa unath un rata paawala dunne na. rate keali wikunuwe ne. rata hooran kaala bada purawagaththe ne. thamange padiyath pakshe wenuwen yodawana minissu dan inne. nikan modayo wage dodawanna epa saho. polowe paya gahala jeewath wenna uthsaha karanna. sihina loke saha mano loke atharaman wela inna epa

    uba jvp eka danne nethiva vage mata penne 71 89 karapu deval gena:rolleyes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    uba jvp eka danne nethiva vage mata penne 71 89 karapu deval gena:rolleyes:

    umbala maru dial ban. dan parana karapu dewal gena hithanawa nam karuna ganath hithapanko ban. moka unath JVP un sri dalada wahanseta bomba gahuwe ne. ehema ekekta amathikan doora denna puluwan un saha unta support unta aduma gaane 'pera kala katayuthu' gena kiyawanna aithiyak wath thiyenawada? ewatath katha karapanko. LTTE un ekka aanduwa baila gahanawa. ewath mathaka thiya ganna saho ! api JVP newei. api UNP. bt, rata bera gaththu e mahaa wiruwaanan udesa saha ethuma kala sewayata me idi mahin karana balawath asadaranaya udesa mama me para SF !

    ane manda umbala nam. paw ban umbala. rata bera gaththu aya hira gedara. LTTE unta amathi kam. ane mehema ratak
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    AHULIZED FELLOWS

    doctor, mamath past dannawa. JVP eke e kaale un pissu natuwa thamai. eth dan lankawe real DEMOCRACY ekakata paara kapanna inne JVP witharai. dan idi mahinla karana dewal hatiyata e kaale JVP kalabala hondai. Monawa unath un rata paawala dunne na. rate keali wikunuwe ne. rata hooran kaala bada purawagaththe ne. thamange padiyath pakshe wenuwen yodawana minissu dan inne. nikan modayo wage dodawanna epa saho. polowe paya gahala jeewath wenna uthsaha karanna. sihina loke saha mano loke atharaman wela inna epa
    PISSU NATUWA???
    EYALA MINI MARUWA,RAJAYE DEPOLA GINI THIBBA,EKA CHANDE DAWASAKA VOTE KARANNA AWA PANA THIYENA MINIS JIWITHA 1000KATA WADA MARUWA.OYALA API GAMAN KARANA BUS 500K GINI THIBBA,TRANSFORMER BLAST KALA.WORD EKAK WARADUNOTH KATAWAL KAPUWA.MAMA KIWWE 10% WITHARAI.EWWA OYALA WAGE AYATA PENNE PISSU NATUM WAGE.
    LTTE EKATH MINI MARUWA THAMAI.ETH DAN UN IWARAINE.
    OYALA MAHINDA WATENAKAN ARA ELUWAGE LABBA WATENAKAN PASSEN GIYA WAGE YANAWA.MAHINDA GANA OYALATA WADIYA PODU JANATHAWA DANNAWA.
    IDI AMIN PALANAYAK GENIYANNA DAGALUWE KAWDA KIYALA RATATA ELI UNANE.
    OYALA INNA NIGHTMARE EKEN AWADI WENNA.
    API RATA WENUWEN WADA KARANAWA.OYALA KARANNE WAIRAYA WAPURANA EKA WITHARANE.GAHAKWATH RATA WENUWEN HITAWALA THIYENAWADA????:(
    NIKAN ATHULIZE WELA PISSU KELINNA EPA.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    umbala maru dial ban. dan parana karapu dewal gena hithanawa nam karuna ganath hithapanko ban. moka unath JVP un sri dalada wahanseta bomba gahuwe ne. ehema ekekta amathikan doora denna puluwan un saha unta support unta aduma gaane 'pera kala katayuthu' gena kiyawanna aithiyak wath thiyenawada? ewatath katha karapanko. LTTE un ekka aanduwa baila gahanawa. ewath mathaka thiya ganna saho ! api JVP newei. api UNP. bt, rata bera gaththu e mahaa wiruwaanan udesa saha ethuma kala sewayata me idi mahin karana balawath asadaranaya udesa mama me para SF !

    ane manda umbala nam. paw ban umbala. rata bera gaththu aya hira gedara. LTTE unta amathi kam. ane mehema ratak
    APITA SF EKKA THARAHAK NA DUKAK THIYENNE.
    EKA EKA PARAYO EKKA EKATHU WELA RATA PAAWA DELA,THAWA APEMA ARMY EKATA WIRUDDHAWA LOKE ONA DIHAKA SAKKI DENNA PULUWAN KIYALA KIYANNA THARAM BALAYEN ANDAHA WEEMA GANA.
    ADA UNATH MAHATHTHAYEK WAGE PARE BAHALA YANNA PULUWAN KAAMA NATHI KARA GATHTHA MOODA SF GANA DUKAI.
    ITHIN API PAWLU.....:lol::lol::lol:UBALA WADIYEN PAW BAN:lol::lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අපි පැහැදිලිවම කියන්නේ මෙක
    ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි.
    මේක ජනාධිපතිවරයා විසින්
    මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්.
    නමුත් මේ විනිසුරුවරුන්
    යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන්
    .

    මේක නීති විරෝධි නම්
    ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කරු
    ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ.

    මේ කාරණාවෙන්ම පැහැදිලියි
    මේක ප්‍රෝඩාකාරී යුද්ධාධිකරණයක් කියා.
    ඒ විතරක් නෙමෙයි
    ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි
    පත්කරපු විනිසුරුවරුන් විසින්ම මේ නඩුවෙන් ඉල්ලා අස්වීම.
    මීට කලින් සිදු වුණේ එක්කෝ පැමිණිලි පාර්ශවය
    නැතිනම් විත්තිකාර පාර්ශවය නඩුව ඉල්ලා අස් කර ගන්නව.
    නමුත් ඉතිහාසයේ පළමු වතාවට
    යුද්ධාධිකරණයට පත් කළ විනිසුරුවරුන්
    ඉල්ලා අස්වී තිබෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    :shocked::shocked::shocked::shocked::shocked:

    මේක පත් කරපු මැටි මෝලා කවුද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නොදන්න මගුල් නොකර හිටියා නම්
    මේ යුද අධිකරණය
    විහිලුවක් වෙන්නෙ නෑනෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ප්‍රෝඩාකාරී යුධාධිකරණයේ විනිසුරන් පත් කළේ ජනාධිපතිමයි දේශීය 2010 මාර්තු 18 වෙනි බ්‍රහස්පතින්දා, 13:05 මාසයකට අධික කාලයක් තිස්සේ අසාධාරණ ලෙස සිර ගත කර සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 16, 17 යන දෙදින ආණ්ඩුවේ ඊනියා යුද්ධාධිකරණයට ඉදිරිපත් කළ නමුත්, එතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් සාධාරණ ලෙස එල්ල කිරීමට නොහැකි විය. එනම් වත්මන් යුධ හමුදාපති ජගත් ජයසූරිය මහතා විසින් සකස් කරන ලද චෝදනා පත්‍රයක් ජනාධිපතිවරයාට පෙන්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එය යුධ හමුදාපතිවරයාගේ බිරිඳගේ සොහොයුරාට හෙවත් ජගත් ජයසූරියගේ මස්සිනාට‍ භාර දුන්නේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටි කාලයේදී වැරදි සම්බන්ධයෙන් ඔහුගෙන් දඬුවම් විඳි තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුද යොදවමිනි.

    මේ සියලු පත්වීම් සිදු කර ඇත්තේ සිතා මතා වත්මන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‍යේ අතිගරු ජනාධිපතිවරයා විසිනි. මේ අතිගරු උතුමාණන්ගේ අත්සනින් යුතුව පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස වත්මන් යුධ හමුදාපතිවරයාගේ මස්සිනා බවත්, අනෙක් විනිසුරුවරුන් දෙදෙනා ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් දඬුවම් විඳි අය බව දැන දැනත් මෙම පත්වීම් සිදු කළ බව මේ වන විට පැහැදිලිය.

    නමුත් ආණ්ඩුව දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් අත සෝදා ගෙන ඇඟ බේරා ගැනීමට සූදානමින් සිටින බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් පසුගිය 16 දා එනම් ජනරාල්ට එරෙහි පළමු යුධාධිකරණය පැවැති දින රජයේ නිල පුවත්පත වූ 'දිනමිණ' පුවත්පතට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසා තිබුණේ "සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවෙන් නොවෙයි. ඒ මහතා යම් යම් චෝදනා එල්ල වී තිබෙන බව පවසමින් අත්අඩංගුවට ගත්තේ යුද හමුදා පොලිසිය මඟිනුයි" යනුවෙනි.

    මේ අනුව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ සිදුවීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට වෑයම් දැරුවද, දැන දැනම ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විභාගයට ගැනෙන නඩුවේ විනිසුරුවරුන් ලෙස වත්මන් යුධ හමුදාපතිගේ මස්සිනාත්, අනෙක් විනිසුරුවන් ලෙස ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගෙන් දඬුවම් විඳි යුධ හමුදා නිලධාරීනුත් යෙදීමේ පූර්ණ වගකීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම භාර ගත යුතු බවට වූ ප්‍රධාන සාධකයයි මේ.

    දයාබර ලංකාටෲත් පාඨකයිනි තීරණය ඔබ අතේ.

    mahinda.jpg