මූ යකෝ මාස 6ක් විතර ඒක උඩ වාඩිවෙලා ඉඳලා දැන් තමා CID එකට යවන්නෙ. අඩුමගානේ මූ අලුත් එකතු කරපු දේකුත් නෑ.
පොඩි චන්දෙට රෙවෙනවා වගේ තේරිලාද කොහෙද. නොදකින් මුන් වගේ පොන්නයෝ.
මැරිච්ච උන්ගෙ පවුල්වල සාපේ වදිනවා ඕක විකුනන් කාපු මූ ඇතුලුව හැම එකාටම
මේ තියෙන්නෙ කියලාකෝ දැන් හෙට නේද එළි කරනවා කිව්වේ
ඕක එලි නොකර මේ ඡන්දෙත් පන්නගන්න හදන්නේ පොන්නයා.. 21ට කලින් එලි කරනවා ගාලා කට කියවලා අද තමයි මතක් වෙලා තියන්නේ.. දැන් ඡන්දේ වෙනකන් “CID එකට බාර දීලා තියෙන්නේ ඈ අම්මපා” ගගා කිය කියා යයි.. කාදිනල්ටත් හොඳ වැඩේ
ශානි අබේසේකර ඇවිල්ලා නූතන ශර්ලොක් හෝම්ස් කියපු ජෙප්පො සෙට් එකකුත් හිටියා නේද කිරියෙඅද සමාන්ය පොලිසියෙන් රහස් පොලිසියට ෆයිල් එක දීලා නේද .
තව අවුරුද්දක් වගේ රහස් පොලිසියට බැරි උනාම මහා සංඝරත්නයට තමා දෙන්න වෙන්නේ හොයන්න
නෑ නෑ.එළි කරනවා කියලා ඒකෙන් අදහස් කළේ ඒක නෙමේ ලු. අපිට ඒක තේරෙන් නෑ. තව පොඩ්ඩකින් කට්ටිය පැහැදිලි කරයි.කෝ දැන් හෙට නේද එළි කරනවා කිව්වේ
ලපය කියයි කියල හිතෙන හැම කතාවක්ම ගම්මන්පිල, සාගර, ජංගි සරත් වගේ අපුල්ලන සෙට් එක පැනල කිව්වනෙ. දැන් ලපයට කියන්න කතාවක් නැතිව ඉන්නෙකෝ දැන් හෙට නේද එළි කරනවා කිව්වේ
නැතුව නැතුව ශර්ලොක් හෝම්ස් තමයි. ශර්ලොක් හෝම්ස් කතාවේ අන්තිමට තමයි වුන විදිහ කියන්නේ. මෙයත් එහෙම තමයි. දැම්ම කියන්නේ නෑ. තව අවුරුදු හතරහමාරක් වගේ ගිහින් අන්තිමට කියයි.ශානි අබේසේකර ඇවිල්ලා නූතන ශර්ලොක් හෝම්ස් කියපු ජෙප්පො සෙට් එකකුත් හිටියා නේද කිරියෙ![]()
![]()