මේ පාරත් පාස්කුවෙන් ගොඩ යන්න හදන්නෙ 🤮🤮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    මූ යකෝ මාස 6ක් විතර ඒක උඩ වාඩිවෙලා ඉඳලා දැන් තමා CID එකට යවන්නෙ. අඩුමගානේ මූ අලුත් එකතු කරපු දේකුත් නෑ.

    පොඩි චන්දෙට රෙවෙනවා වගේ තේරිලාද කොහෙද. නොදකින් මුන් වගේ පොන්නයෝ.

    මැරිච්ච උන්ගෙ පවුල්වල සාපේ වදිනවා ඕක විකුනන් කාපු මූ ඇතුලුව හැම එකාටම :yes: :yes:

     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    කවුද හුත්තෝ සැබෑ ත්‍රස්ථාදින්? අල්ලා නෙමේ ද?

    මුත් කරන්නේ පාස්කු පෘහරයෙන් බලේට එන්න තමා.
     
    • Like
    Reactions: 2osama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    ඕක එලි නොකර මේ ඡන්දෙත් පන්නගන්න හදන්නේ පොන්නයා.. 21ට කලින් එලි කරනවා ගාලා කට කියවලා අද තමයි මතක් වෙලා තියන්නේ.. දැන් ඡන්දේ වෙනකන් “CID එකට බාර දීලා තියෙන්නේ ඈ අම්මපා” ගගා කිය කියා යයි.. කාදිනල්ටත් හොඳ වැඩේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කෝ දැන් හෙට නේද එළි කරනවා කිව්වේ
    මේ තියෙන්නෙ කියලා 🤭 🤭 👇
    ඕක එලි නොකර මේ ඡන්දෙත් පන්නගන්න හදන්නේ පොන්නයා.. 21ට කලින් එලි කරනවා ගාලා කට කියවලා අද තමයි මතක් වෙලා තියන්නේ.. දැන් ඡන්දේ වෙනකන් “CID එකට බාර දීලා තියෙන්නේ ඈ අම්මපා” ගගා කිය කියා යයි.. කාදිනල්ටත් හොඳ වැඩේ
     
    • Haha
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    අද සමාන්‍ය පොලිසියෙන් රහස් පොලිසියට ෆයිල් එක දීලා නේද . 🤭
    තව අවුරුද්දක් වගේ රහස් පොලිසියට බැරි උනාම මහා සංඝරත්නයට තමා දෙන්න වෙන්නේ හොයන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අද සමාන්‍ය පොලිසියෙන් රහස් පොලිසියට ෆයිල් එක දීලා නේද . 🤭
    තව අවුරුද්දක් වගේ රහස් පොලිසියට බැරි උනාම මහා සංඝරත්නයට තමා දෙන්න වෙන්නේ හොයන්න
    ශානි අබේසේකර ඇවිල්ලා නූතන ශර්ලොක් හෝම්ස් කියපු ජෙප්පො සෙට් එකකුත් හිටියා නේද කිරියෙ 🤭 🤭
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    IyX6750bQ.jpg
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    කෝ දැන් හෙට නේද එළි කරනවා කිව්වේ
    නෑ නෑ.එළි කරනවා කියලා ඒකෙන් අදහස් කළේ ඒක නෙමේ ලු. අපිට ඒක තේරෙන් නෑ. තව පොඩ්ඩකින් කට්ටිය පැහැදිලි කරයි.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ දැන් හෙට නේද එළි කරනවා කිව්වේ
    ලපය කියයි කියල හිතෙන හැම කතාවක්ම ගම්මන්පිල, සාගර, ජංගි සරත් වගේ අපුල්ලන සෙට් එක පැනල කිව්වනෙ. දැන් ලපයට කියන්න කතාවක් නැතිව ඉන්නෙ
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    ශානි අබේසේකර ඇවිල්ලා නූතන ශර්ලොක් හෝම්ස් කියපු ජෙප්පො සෙට් එකකුත් හිටියා නේද කිරියෙ 🤭 🤭
    නැතුව නැතුව ශර්ලොක් හෝම්ස් තමයි. ශර්ලොක් හෝම්ස් කතාවේ අන්තිමට තමයි වුන විදිහ කියන්නේ. මෙයත් එහෙම තමයි. දැම්ම කියන්නේ නෑ. තව අවුරුදු හතරහමාරක් වගේ ගිහින් අන්තිමට කියයි.
     
    Last edited: