මේ පාර අයවැය පරතරය බිලියන 2000

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ලපයා ඕක කට උල් කරලා නිකන් පොඩි ගානක් වගේ නේ කියන්න හිතන් ඉන්නෙ.

    2023 ඕක බිලියන 1400යි,
    2024 ඕක බිලියන 900යි, ඔව් ඔව් සීයගෙ කාලේ තමා අඩුම.

    දැන් උඹලා සීයගෙ කාලේ ගහපු බදු, ගත්ත ණය එහෙම දරාගන්න බෑ, විකුනනවා කියලා විලාප තිබා නේද?

    දැන් ඔය බිලියන 2000 පියවන්න කරන්න ඉන්න දේවල් (තාම කියලා නෑ) දැනගත්තාම පුක හපාගන්න තමා වෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    අර මොකද්ද ජාතික උත්සවයක් තියනවලු නේද මිලියන 300ක් වියදම් කරල . :rofl:
    සුද්දොන්ගෙන් බේරගත්ත එකයි , කොටින්ගෙන් බේරගත්ත එකයි , ගෝටා එලවපු එකයි තුනයි . මුන් තව නිදහස් දිනයක් ගේනවද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අර මොකද්ද ජාතික උත්සවයක් තියනවලු නේද මිලියන 300ක් වියදම් කරල . :rofl:
    සුද්දොන්ගෙන් බේරගත්ත එකයි , කොටින්ගෙන් බේරගත්ත එකයි , ගෝටා එලවපු එකයි තුනයි . මුන් තව නිදහස් දිනයක් ගේනවද ?
    බලපන්කෝ ඕකට කොහොම හරි සමලිංගික ඉවෙන්ට් එකක් දානවා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    බලපන්කෝ ඕකට කොහොම හරි සමලිංගික ඉවෙන්ට් එකක් දානවා...
    අර මහින්දයා හම්බන්තොටට කලාම මැරෙන්න ගිය උන් තම්බුතේ ගමට මිලියන 1000ක් දෙන එකට මුකුත් කියන්නෙ නෑ නේද? හුත්තො ලංකාවෙ උන් ඔහොම ගමම් තියෙනව කියලා දැනගට්ත්තෙත් මේ ලඟදි. 🤭 🤭
     
    • Wow
    • Like
    Reactions: AKI-SL and 2osama

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    අර මොකද්ද ජාතික උත්සවයක් තියනවලු නේද මිලියන 300ක් වියදම් කරල . :rofl:
    සුද්දොන්ගෙන් බේරගත්ත එකයි , කොටින්ගෙන් බේරගත්ත එකයි , ගෝටා එලවපු එකයි තුනයි . මුන් තව නිදහස් දිනයක් ගේනවද ?

    උතුරේ අපේ සහෝදරයෝ වෙනුවෙන් කරන්නේ ඕක..
     
    • Haha
    Reactions: tharakaf

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පොඩ්ඩනෙ.උබල වගේ සල්ලිකාරයො ඉන්නවනෙ ඉතින් බදු ගෙවන්නත්.
    ඉන්න තැනවත් නැති අනාතයෙක් ඕකා
    ඒකනෙ මහ උන්ගෙ දේපල වලට හොර ඔප්පු හැදුවෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඉන්න තැනවත් නැති අනාතයෙක් ඕකා
    ඒකනෙ මහ උන්ගෙ දේපල වලට හොර ඔප්පු හැදුවෙ
    හරි එහෙමයි කියමුකෝ. ඒත් උඹට වගේ තමන්ගේම අම්මව දැක්කාම පයිය නගින්නෙ නෑනෙ වරුන incest වේසිගෙ පුතා 🤭 🤭
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    බිලියන 2200 අවුරුද්දකට කියලා හිතන්නෙපා.. මාස 9 ටයි හරිය..

    එතකොට අවුරුද්දට බැලුවොත් තවත් වැඩී
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    Vehicle imports walin loku ganak hoya gnna hitan inne pakku. Hambei magulak. 🤣
    ලොල් ඔව් බන්, ගොඩක් උන් migrate කරන ඔප්ශන් එක බලනවා වාහනයක් ගන්න. :lol: :lol:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ලපයා ඕක කට උල් කරලා නිකන් පොඩි ගානක් වගේ නේ කියන්න හිතන් ඉන්නෙ.

    2023 ඕක බිලියන 1400යි,
    2024 ඕක බිලියන 900යි, ඔව් ඔව් සීයගෙ කාලේ තමා අඩුම.

    දැන් උඹලා සීයගෙ කාලේ ගහපු බදු, ගත්ත ණය එහෙම දරාගන්න බෑ, විකුනනවා කියලා විලාප තිබා නේද?

    දැන් ඔය බිලියන 2000 පියවන්න කරන්න ඉන්න දේවල් (තාම කියලා නෑ) දැනගත්තාම පුක හපාගන්න තමා වෙන්නෙ.
    17104054431874sin.png
    2023 දි 1300, 2024 දි 900 කියලා කොහේද තියෙන්නේ 🤔
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ලපයා ඕක කට උල් කරලා නිකන් පොඩි ගානක් වගේ නේ කියන්න හිතන් ඉන්නෙ.

    2023 ඕක බිලියන 1400යි,
    2024 ඕක බිලියන 900යි, ඔව් ඔව් සීයගෙ කාලේ තමා අඩුම.

    දැන් උඹලා සීයගෙ කාලේ ගහපු බදු, ගත්ත ණය එහෙම දරාගන්න බෑ, විකුනනවා කියලා විලාප තිබා නේද?

    දැන් ඔය බිලියන 2000 පියවන්න කරන්න ඉන්න දේවල් (තාම කියලා නෑ) දැනගත්තාම පුක හපාගන්න තමා වෙන්නෙ.
    ළෝකේ රටවල් 10 වගේ තියෙන්නේ සපල්ස් එකක් තියන .
    මේ වගේ දාල ජනතාව මුලා කරන්න එපා