මේ පාර එකෙක්ටවත් wish කරේ නෑ

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    කලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො. :lol: හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,024
    198,413
    113
    Colombo, Sri Lanka
    මම තමයි ඉස්සෙල්ලම ඔක්කොටම දාන්නේ... නැත්තම් කට්ටිය මිස් වෙනවා. ඔක්කොම වගේ රිප්ලයි කරනවා. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් විෂ් කරන්නේ නැහැ. මිස් වෙලා කියලා හිතලා නිකන් ඉන්නවා. වැඩිය හිතන්න යන්නේ නැහැ ඒ ගැන
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
    FB එකෙත් හැමෝම කියන්නෙ මේ කතාව, උන්හැමෝම අනිත් උන්ට සල්ලි බෙදන , අනිත් උන්ට උදවු කරන උන්.
    සල්ලි, උදවු ගත්ත උන් එකෙක්වත් නෑ.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    රටේ මහා එක හරි විශ් කරා කියලා හිත හදාගනින්. ඕන උන් එයි. නැති උන් යයි.
     
    • Love
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    කලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො. :lol: හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
    දැන් යාළුවොත් 3, 4 ට බැහැලා . බැඳපු ඔක්කොම බැඳපු උන් ඔක්කොම හැලුනා .

    Loku wenna loku wenna umbey yaluwo circle eka podi wenawa. Issara wage hama labbatama set wenne ne. umba watey godak wena un ekathu wenna gannawa. e umbata tiyena balaya/hakiyawa matha. E enne umben wadak ganna puluwan nisa. e kiyanne ganu denu uda base wechcha connetion ekak.

    Hariyata baluwoth umbey closema paula witarai umbata inne. Anith un okkoma umbey custormersla

    Oka hariyata terun aran jiwath unoth pasu thaweem adui.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    දැන් එරබදු ඇත්තෙත් නෑ, කොහා ඇත්තෙත් නෑ, wish ඇත්තෙත් නෑ, චාරිත්‍ර / වාරිත්‍ර කෙරිල්ලත් එක එක වෙලාවල් වලට. ඔක්කොම හබක් !! හිඟමනට වැටෙද්දී නැතිවෙන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක සැබවින් පෙනෙන්න ගන්නේ දැන් තමයි. :(
     
    • Like
    Reactions: Daminduwa and NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,667
    30,895
    113
    අපායෙ දොරකඩ
    කලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො. :lol: හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට

    Same thing happened to me last year. Did the same thing this year and received two wishes.
     
    • Like
    Reactions: NRTG