මේ පාර එකෙක්ටවත් wish කරේ නෑ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඔය විශ් කිරිල්ල බොරු වැඩක්.. අපි පොඩ්ක් හරි දිවුනු වෙනවාට ඔය මොකා උනත් කැමති නෑ එහෙම උන් ගේ බොරු විශ් එකෙන් ඇති වැඩක් නෑ.. හිත හොදින් විශ් කරන උන් ඉන්නෙ ටික දෙනයි
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඔය විශ් කිරිල්ල බොරු වැඩක්.. අපි පොඩ්ක් හරි දිවුනු වෙනවාට ඔය මොකා උනත් කැමති නෑ එහෙම උන් ගේ බොරු විශ් එකෙන් ඇති වැඩක් නෑ.. හිත හොදින් විශ් කරන උන් ඉන්නෙ ටික දෙනයි
    Sira kathawa

    Mn issr show off damme ne

    Yluonge hith ridei kiyl unw baldu krl katha kare na

    Un dan nathi dewl walata hina une ne

    Weda krn then waladi anik unta ariye na

    Nedyonta show off dunne na

    E unata nedyo udw krnw wage pennanaw

    E unata hariynkot pupurnw unta

    Mage theroy eka unta hari giyath ekai nathath ekai mage gamana mama yanaw ewa hoyn nathuw kiyn eka

    Hebai dan nam math show off danawa 😐
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    දැන් එරබදු ඇත්තෙත් නෑ, කොහා ඇත්තෙත් නෑ, wish ඇත්තෙත් නෑ, චාරිත්‍ර / වාරිත්‍ර කෙරිල්ලත් එක එක වෙලාවල් වලට. ඔක්කොම හබක් !! හිඟමනට වැටෙද්දී නැතිවෙන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක සැබවින් පෙනෙන්න ගන්නේ දැන් තමයි. :(
    මෙක ඇත්ත. මට විශ් කරපු හතර පස් දෙනාට වත් මන් විශ් කරෙ නෑ.. මට හිතුනෙ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,691
    113
    මට Wish කලොත් විතරයි මමත් wish කරන්නේ. මම නම් කාටවත් මුලින් wish කරන්න යන්නෑ. මහ විකාරයක් බං ඔය විෂ් කිරිල්ල. කවුරුවත් විෂ් නොකලා කියලා මගේ තරහකුත් නෑ. මම මගේ birthday එක පවා හයිඩ් කරලා තියෙන්නේ FB එකෙන් එක එකා විෂ් කරයි කියලා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    අවුරුදු සුබ පැතුම් මමත් යවනවා මට එවපු හැමෝටම, මොකද මාවත් මතක් වෙලානේ එහෙම එවන්නේ...
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අපිට හරියනකන් බලන් ඉන්නේ අම්මයි තාත්තයි, මොන්ටිසෝරියෙ ප්‍රයිමරියෙ උගන්නපු ටීචර්ලයි, බැන්දොත් ගෑණියි ලමයිනුයි විතරයි.
    ඒ ඇරෙන්න එක පකෙක්වත් උබට කිරියෙන් පැනියෙන් උතුරන්න කියලා බොක්කෙන් විශ් කරන්නෙ නෑ.
    අවුරුදු විශ් කිරිල්ලෙන් මිනිස්සු මනින්න බෑ.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හිඟමනට වැටෙද්දී නැතිවෙන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක සැබවින් පෙනෙන්න ගන්නේ දැන් තමයි. :(
    මම ඕක අත්දැක්කෙ 2008 විතර. මම නෑයෝ යාලුවෝ අශ්‍රය හොඳටම අඩුකරේ ඊට පස්සෙ. අමාරුවේ වැටුන දවසට බල්ලෙක්වත් නෑ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො. :lol: හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
    sira kathawa danata awurudhu 8 wage kalin mamat hoya Hoya wish kala. FB eke tag kala, dan fb ekat tiyan inne group walin help ganna misak wena kisi dekata nemei. appiriyai me uttawal dan
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    ඕවා ඔහොම තමා බන්. කාලෙත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. හෙනම බොරුවක් අපි ඔක්කොම කරන්නෙත්. මිනිහෙක්ගෙ සැප දුක අහන්නෙත් අවන්කවම නෙමෙයිනෙ. නිකන් පැටර්න් එකටනෙ
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො. :lol: හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
    උබෙන් සල්ලි ඉල්ලගන්න පුලුවන් හින්දා උබ හෙන වටින එකා කියලා උබ හිතනවා නම්, සල්ලි තියන උබ උන් ගනන් ගගත්තේ නෑ කියලා දුක් වෙලා තියෙන්නේ මොකද
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හැම එකාටම එකම පෝස්ට් එකක් ෆෝවර්ඩ් කලා 😁
     
    • Like
    Reactions: NRTG

    sumithykk

    Well-known member
  • May 11, 2012
    581
    549
    93
    කලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො. :lol: හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
    amu kari yaluwo inne bn apita. oya httala ohomama thamai
     
    • Haha
    Reactions: NRTG and Avatar998

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො. :lol: හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
    මාත් ඔය වැඩේම කරනවා ගිය අවුරුද්දෙ ඉදලා. ගිය අවුරුද්දෙ විශ් කරපු උන්ගෙන් බාගයක්වත් නෑ මේපාර විශ් කරේ.😂😂😂 ලගම නෑදෑ අය තමයි ඔක්කොම වගේ මේ පාරත් විශ් කරේ. ඇත්තටම ලංකාවේ බහුතරයකට මිනිස්සු මතක් වෙන්නෙ උදව් වලට විතරයි.