මේ පාර එන්නේ සජිත්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මේ පාර දිනන්නේ සජිත්..මොකද උගේ ජනද ඕන්නම් ලක්ශ දෙකක් වගේ වෙනස් වෙයි..ජෙප්පො පිනුම් ගැහුවට උන්ට එන්නේ 9%...data analyse කරල කියන්නේ
     
    Sen-lu

    Well-known member
  • SRI-LANKA-MAY-DAY-RALLY-18_1657563648980_1657563648980_1657563659253_1657563659253.jpg
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Maath hithanne sajith.
    Pohottuwe Chanda wenas wunata . Sajith ge chanda kuttiya pitin athi.
    Pohottuwata apath nathi wenawaa .
    JVP 35-45 ganiwi.
    පිස්සුද බන් .සජිත්ට මේ පාර TNA support කරන නෑ .රනිල් සජ්ජගේ COLOMBO චන්ද වලින් කෑල්ලක් ගලොනවා .ඒ හැරත් සජ්ජගේ ගිය පාර සිංහල චන්ද වලින් 10% අඩු වෙනවා ගොන් කන් හින්ද .මාත් සජ්ජට වොට් කලේ .දැන් වැට උඩ ඉන්නේ .මාලිමාව මාර කික් එකේ ඉන්නේ .
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    පිස්සුද බන් .සජිත්ට මේ පාර TNA support කරන නෑ .රනිල් සජ්ජගේ COLOMBO චන්ද වලින් කෑල්ලක් ගලොනවා .ඒ හැරත් සජ්ජගේ ගිය පාර සිංහල චන්ද වලින් 10% අඩු වෙනවා ගොන් කන් හින්ද .මාත් සජ්ජට වොට් කලේ .දැන් වැට උඩ ඉන්නේ .මාලිමාව මාර කික් එකේ ඉන්නේ .
    උබ කොහොමත් jepponta චන්ද දාපු එකානේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    පිස්සුද බන් .සජිත්ට මේ පාර TNA support කරන නෑ .රනිල් සජ්ජගේ COLOMBO චන්ද වලින් කෑල්ලක් ගලොනවා .ඒ හැරත් සජ්ජගේ ගිය පාර සිංහල චන්ද වලින් 10% අඩු වෙනවා ගොන් කන් හින්ද .මාත් සජ්ජට වොට් කලේ .දැන් වැට උඩ ඉන්නේ .මාලිමාව මාර කික් එකේ ඉන්නේ .
    වේශ මායම් එපා බං ගිය පාරත් NPP එකට නේ කතිරය ගැහුවේ 🤣🤣🤣
     
    • Like
    Reactions: Truth seeker 2020

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වේශ මායම් එපා බං ගිය පාරත් NPP එකට නේ කතිරය ගැහුවේ 🤣🤣🤣
    පොහොට්ටුවටත් කෙලවිලා ඉන්න වෙලාවෙ මයිනා සජිත්ට එකතු උනානං සජිත් ජනාදිපති වෙලා මයිනා අගමැති වෙයි. නැද්ද @2osama
     
    • Like
    Reactions: kamatha