මේ පාර ඒ ලැවල් (AL) කරන අපේ අයට

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මේ පාර ඒ ලැවල් (AL) කරන අපේ අයට

    මේ පාර ඒ ලැවල් කරන අපේ අයට Python Programming Sinhala Video Tutorials රිවිෂන් කරගන්න පුළුවන් ගුරු.ඩොට් එල්කේ
    බඩු තියේ :yes::yes::yes::yes::yes:

    http://www.gurulk.com/python-programming-tutorials.php

    රී පොස්ට් නම් සොර්ර්ර්ර්ර්ර්ර්ර්රි :no::no::no::no::no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ පාර අයිටී කරන අය DFD බලාගනිං.. :dull: :dull:
    මේ පාර DFD එකක් අහන්න බොහෝ දුරට ඉඩ තියෙනව.. :dull: :dull:
    level 1 level 2 දක්වානම් යන එකක් නෑ :no: :no:
    බොහෝ විට level 0 එකක් අඳින්න අහයි.. :dull: :dull: