මේ පාර ඡන්දය මාලිමාවට!

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    2015 වෙනකොටම කෙලවෙලා තිබුනෙ
    මුන්ට කියලා වැඩක් නැහැ.

    වහල් පොන්සියො හිතන් ඉන්නෙ කැරි දේසපාලුවො එකතු වෙලා අවුරුදු හැත්තෑ ගානක් තිස්සෙ මේක සුරපුරයක් කරලා තිබිලා මේ ලගඳී කෙලවුනේ කියලා... :D
     
    • Like
    Reactions: waca

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මුන්ට කියලා වැඩක් නැහැ.

    වහල් පොන්සියො හිතන් ඉන්නෙ කැරි දේසපාලුවො එකතු වෙලා අවුරුදු හැත්තෑ ගානක් තිස්සෙ මේක සුරපුරයක් කරලා තිබිලා මේ ලගඳී කෙලවුනේ කියලා... :D
    71 සහ 89 කාලේ නේ හොඳටම කරේ🤣🤣
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    71 සහ 89 කාලේ නේ හොඳටම කරේ🤣🤣
    1707450580286.png

    හොදට කරලා තමයි. මේ බලපන් ඒකෙන් පස්සෙ GDP එක...
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    අන්රය්යට දෙන්න හේතුව,
    ========================

    මීළඟ ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා නියත වශයෙන්ම ජනාධිපතිවරයා බවට පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

    මේ අනුව දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත් වූ වහාම සිදුකරන පළමු කාර්යයක් වන්නේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවයි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ.

    අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු පවතින පාර්ලිමේන්තුව සමඟ වැඩ කිරීමට සූදානම් නැති බවත් බවත් එනිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.

    දැනට සියලු සමීක්ෂණ වාර්තා අනුව අනුර දිසානායක මහතා ජනාධිපති වන බව සඳහන් කර ඇති බවද පැවසූ ඒ මහතා රාජ්‍ය බුද්ධි අංශ පවා ඒ පිළිබඳව වාර්තා ලබාදී ඇති බවයි අවධාරණය කළේ.

    කළුතරදී ධීවර සමුළුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ ය.

    source : https://gagana.lk/article/anura-informs-the-first-task-to-be-done-president-1707368093
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    View attachment 224264
    හොදට කරලා තමයි. මේ බලපන් ඒකෙන් පස්සෙ GDP එක...
    87 දී 1.73 🤣🤣
    89 පස්සේ හිටියේ රණසිංහ ප්‍රේමදාස 🤣🤣

    1990 GDP එක වැඩි උනේ විදේශ ආයෝජන වැඩි උන නිසා . ප්‍රේමදාස ජෙප්පෝ BBQ කරලා ඉවර වෙලා රට පුරාම ගාමන්ට් Open කරා ඒවා තමා අදත් ඔය තියෙන්නෙ🤣
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    දුකට හේතුවක් තමයි කඩේ යන්නෙත් හොර වේසිගෙ පුතාලට කියල දැන ගැන යෑම, බහුතරය ම කියන්නේ අවුරුදු 75 දෙගොල්ලොම හොරා කෑවා, දැන් වෙනසකට NPP දීල බලාපියව් වෙන්නේ මොනවද කියල බලන්න එක්ක කියල.

    පුක ලොවන් කුලී කොමන්ට් වේසියෝන්ට මඩ ගහනවා එරෙන්න රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන්ද උන්ගේ මහා එවුන්ට දීපල්ලා කියල?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    DqE8Nhl.png

    මේ වගේ හීන් නූලේ post වලට ගනන් කොහොමද ආයිබෝං......
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දුකට හේතුවක් තමයි කඩේ යන්නෙත් හොර වේසිගෙ පුතාලට කියල දැන ගැන යෑම, බහුතරය ම කියන්නේ අවුරුදු 75 දෙගොල්ලොම හොරා කෑවා, දැන් වෙනසකට NPP දීල බලාපියව් වෙන්නේ මොනවද කියල බලන්න එක්ක කියල.

    පුක ලොවන් කුලී කොමන්ට් වේසියෝන්ට මඩ ගහනවා එරෙන්න රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන්ද උන්ගේ මහා එවුන්ට දීපල්ලා කියල?

    තේරෙන්නෙ නැද්ද ඉතින් වහල්ලු මේ දූපතට මාතෘ භුමිය කියලා, දේසපාලුවන්ට අප්පච්චි කියන්නෙ ඇයි කියලා..
     
    • Like
    Reactions: Sallaalaemathi

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,020
    8,865
    113
    Cenon
    cenon.com
    2024
    • අනුර ගේනවා
    • අනුර ඇවිදින් රටට කෙලවපුදෙන්
    • අනාගතයක් ඔනේනම් එකම විකල්පය ලපයා විතරයි
    • මේකෙ කෙලවෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    තේරෙන්නෙ නැද්ද ඉතින් වහල්ලු මේ දූපතට මාතෘ භුමිය කියලා, දේසපාලුවන්ට අප්පච්චි කියන්නෙ ඇයි කියලා..
    TRADEMARK වහල්ලු හදන්න බැහැ, තරහ තියෙන්නේ කුලී කොම්මන්ට් වේසිගෙ පුතාල එක්ක.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    NPP එකට ඡන්දේ දීලා බලනවා ඇරෙන්න වෙන ප්‍රායෝගිකව කරන්න පුලුවන් විකල්පයක් නැහැනේ. ඔය අලුතෙන් ඡන්දේ ඉල්ලන අයත් ඡන්දෙන් පස්සේ කාට හරි එකතුවෙන්න බලාගෙන තමයි එන්නේ. ඉතින් ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ NPP එකට ඡන්දේ දීලා බලලා දීපු පොරොන්දු ඉටු නොකර බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන එක තමයි.
    එකෙන්ම. විකල්ප නැත.අවසාන තුරුම්පුව. මුන්ටත් මේක හදන්න බැරි නම් වෙන හදන්න එකෙක් නෑ මයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රැල්ලට ඡන්දය භාවිතය!?

    2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
    • යුද්දේ දිනුවා
    • සුනාමි සල්ලි කෙලියා
    • රටට කෙලවුනා

    2010 ෆොන්සේකට ඡන්දේ දුන්න
    පැරදුනා!
    •මහින්ද දිනුවා වටේ ඉන්න රොත්ත එක්ක රට කැවා
    •රටට කෙලවුනා

    2015 සිරිසේන ගෙනවා
    • පාස්කු පිපුරුවා
    • සංචාරකයෝ එන් නැතුව ගියා
    •රටට කෙලවුනා

    2020
    • රට බේරගන්න රණවිරුවෙක් ගෙනවා
    • ආර්ථිකේ විනාශ කරා
    •රටට කෙලවුනා

    2024
    • අනුර ගේනවා

    ලංකාවෙ ඉන්න හිතෙයිද කියපන්කෝ ඉතින් 🧐

    Edit: රනිලට මුකුත් කියලා නෑ කියන අයට!
    ඒ පොරට රැල්ලක් හදාගන්න බැරි උනා බන් පව්!
    සැ: යු
    පක්ෂ වලට කඩේ නොයන දේශපාලනය කළකිරුනු එකෙක්ගේ ත්‍රෙඩ් එකක් බව කරුණාවෙන් සලකන්න
    Meke maha loku crowd ekak na Educated/decent Pakashekata nati nidahas matha darana aya wadiy
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අඩුවට කාලා බීලා හිටියම ඇති කියන එක තමයි බන් හිගන වහල් මානසිකත්වය කියන්නෙ. ටිකක් දූපතෙන් එහාට ගිහින් බලපන්. අනික ඔය ගානටත් වැඩිය අඩුවෙන් තවමත් ඉන්දියාවෙ කන්න බොන්න තියෙනවා. හැබැයි උන් තාම රෙන්නෙ කාණු වල.

    View attachment 224263
    අඩුවට කන්නත් එපා නම් තොපිලට මොනාද ඕනේ කියපන්කො. කරන්ට් බිල වතුර බිල තෙල් ගෑස් චුට්ටක් වැඩි කරන්න බෑ රෙද්ද උස්සන් එනවා. ඉම්පොර්ට් කරන දේවල් වලට චූටි වැට් එකක් ගැහුවම නහයෙන් අඬනව. පඩියට චූටිම චූටි ටැක්ස් එකක් ගැහුවම අම්මා මුත්තා මතක් කරගෙන එන්නෙ. තොපිලැන් පුදුම වදයක්, කන් කරච්චලයක්නෙ තියෙන්නෙ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඩුවට කන්නත් එපා නම් තොපිලට මොනාද ඕනේ කියපන්කො. කරන්ට් බිල වතුර බිල තෙල් ගෑස් චුට්ටක් වැඩි කරන්න බෑ රෙද්ද උස්සන් එනවා. ඉම්පොර්ට් කරන දේවල් වලට චූටි වැට් එකක් ගැහුවම නහයෙන් අඬනව. පඩියට චූටිම චූටි ටැක්ස් එකක් ගැහුවම අම්මා මුත්තා මතක් කරගෙන එන්නෙ. තොපිලැන් පුදුම වදයක්, කන් කරච්චලයක්නෙ තියෙන්නෙ.
    1707457650533.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උබලට මොනවා ලැබුනත් වැඩක් නෑ ඒවා ලැබෙන්නෙ රනිල් මහත්තයගෙන් නම්,
    උබලට මොනවා නැතත් කමක් නෑ, රනිල් මහත්තය ආණ්ඩුවෙ නැත්නම්.
    තොපිලට රනිල් මහත්තය එක්ක තියෙන්නෙ, සංසාරගත කුහක කැරි වල් වේසකමකින් ආපු ජානමය හතුරු කමක්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උබලට මොනවා ලැබුනත් වැඩක් නෑ ඒවා ලැබෙන්නෙ රනිල් මහත්තයගෙන් නම්,
    උබලට මොනවා නැතත් කමක් නෑ, රනිල් මහත්තය ආණ්ඩුවෙ නැත්නම්.
    තොපිලට රනිල් මහත්තය එක්ක තියෙන්නෙ, සංසාරගත කුහක කැරි වල් වේසකමකින් ආපු ජානමය හතුරු කමක්.
    ඉතින් උඹගෙ රනිලප්පච්චි අවුරුදු 45ක් පාර්ලිමේන්තුවෙ ඉඳගෙන උඹලගෙ ලක්මෑනියන්ට හොඳටම හිකුව නිසයි අද රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ කියලා තේරෙන්නෙ නැද්ද කිරිපුතේ. :D
     
    • Like
    Reactions: Sallaalaemathi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඉතින් උඹගෙ රනිලප්පච්චි අවුරුදු 45ක් පාර්ලිමේන්තුවෙ ඉඳගෙන උඹලගෙ ලක්මෑනියන්ට හොඳටම හිකුව නිසයි අද රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ කියලා තේරෙන්නෙ නැද්ද කිරිපුතේ. :D
    රනිල්ට බනින්න ඕනේ නම්, එක දිගට අවුරුදු 10ක්. ටර්ම්ස් 2ක් ජනාදිපති කම කරන්න දීලා, ෆේල් උනොත් බනින්න.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රනිල්ට බනින්න ඕනේ නම්, එක දිගට අවුරුදු 10ක්. ටර්ම්ස් 2ක් ජනාදිපති කම කරන්න දීලා, ෆේල් උනොත් බනින්න.
    1707459198245.png
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    2005 මයින්ද මාත්තය 2010 වෙනකන් හොඳට රට කරා සමස්තයක් වශයෙන්. ඔය සුනාමි සල්ලි යටි මඩි ගැහුව කියනව නං ඇයි, 2015න් පස්සෙ ඒකට පරීක්ෂණ කරේ නැත්තෙ? 2008 ලෝක ආර්ථික අර්බුධය අස්සෙ පවා රටට ලොකු හානියක් වුනේ නෑ, යුද්දෙ දිනුවා. 2010 ජනාධිපතිවරණයෙන් පස්සෙ තමයි මිනිහ බලයෙන් මත්වෙලා අවුල් කරගත්තෙ.
    horu horunwa araksha kanawa ban. dan balahanko ranila nirupama rajapaksa gana nikamatawath ahanawada kiyala.
     
    • Sad
    • Like
    Reactions: NaOH and waca