2015 වේ අවුලක් තිබ්බේ නැහැ බං 2018 වෙනකොට තමා කෙළවෙන්න පටන් ගත්තේ2015 වෙනකොටම කෙලවෙලා තිබුනෙ
2015 වේ අවුලක් තිබ්බේ නැහැ බං 2018 වෙනකොට තමා කෙළවෙන්න පටන් ගත්තේ2015 වෙනකොටම කෙලවෙලා තිබුනෙ
මුන්ට කියලා වැඩක් නැහැ.2015 වෙනකොටම කෙලවෙලා තිබුනෙ

71 සහ 89 කාලේ නේ හොඳටම කරේමුන්ට කියලා වැඩක් නැහැ.
වහල් පොන්සියො හිතන් ඉන්නෙ කැරි දේසපාලුවො එකතු වෙලා අවුරුදු හැත්තෑ ගානක් තිස්සෙ මේක සුරපුරයක් කරලා තිබිලා මේ ලගඳී කෙලවුනේ කියලා...![]()
71 සහ 89 කාලේ නේ හොඳටම කරේ![]()
87 දී 1.73
දුකට හේතුවක් තමයි කඩේ යන්නෙත් හොර වේසිගෙ පුතාලට කියල දැන ගැන යෑම, බහුතරය ම කියන්නේ අවුරුදු 75 දෙගොල්ලොම හොරා කෑවා, දැන් වෙනසකට NPP දීල බලාපියව් වෙන්නේ මොනවද කියල බලන්න එක්ක කියල.
පුක ලොවන් කුලී කොමන්ට් වේසියෝන්ට මඩ ගහනවා එරෙන්න රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන්ද උන්ගේ මහා එවුන්ට දීපල්ලා කියල?
TRADEMARK වහල්ලු හදන්න බැහැ, තරහ තියෙන්නේ කුලී කොම්මන්ට් වේසිගෙ පුතාල එක්ක.තේරෙන්නෙ නැද්ද ඉතින් වහල්ලු මේ දූපතට මාතෘ භුමිය කියලා, දේසපාලුවන්ට අප්පච්චි කියන්නෙ ඇයි කියලා..
එකෙන්ම. විකල්ප නැත.අවසාන තුරුම්පුව. මුන්ටත් මේක හදන්න බැරි නම් වෙන හදන්න එකෙක් නෑ මයිNPP එකට ඡන්දේ දීලා බලනවා ඇරෙන්න වෙන ප්රායෝගිකව කරන්න පුලුවන් විකල්පයක් නැහැනේ. ඔය අලුතෙන් ඡන්දේ ඉල්ලන අයත් ඡන්දෙන් පස්සේ කාට හරි එකතුවෙන්න බලාගෙන තමයි එන්නේ. ඉතින් ප්රායෝගිකව කරන්න පුලුවන් එකම දේ NPP එකට ඡන්දේ දීලා බලලා දීපු පොරොන්දු ඉටු නොකර බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන එක තමයි.
Meke maha loku crowd ekak na Educated/decent Pakashekata nati nidahas matha darana aya wadiyරැල්ලට ඡන්දය භාවිතය!?
2004 මහින්ද ගේන්න ඡන්දෙ දුන්නා,
• යුද්දේ දිනුවා
• සුනාමි සල්ලි කෙලියා
• රටට කෙලවුනා
2010 ෆොන්සේකට ඡන්දේ දුන්න
පැරදුනා!
•මහින්ද දිනුවා වටේ ඉන්න රොත්ත එක්ක රට කැවා
•රටට කෙලවුනා
2015 සිරිසේන ගෙනවා
• පාස්කු පිපුරුවා
• සංචාරකයෝ එන් නැතුව ගියා
•රටට කෙලවුනා
2020
• රට බේරගන්න රණවිරුවෙක් ගෙනවා
• ආර්ථිකේ විනාශ කරා
•රටට කෙලවුනා
2024
• අනුර ගේනවා
•
•
ලංකාවෙ ඉන්න හිතෙයිද කියපන්කෝ ඉතින්
Edit: රනිලට මුකුත් කියලා නෑ කියන අයට!
ඒ පොරට රැල්ලක් හදාගන්න බැරි උනා බන් පව්!
සැ: යු
පක්ෂ වලට කඩේ නොයන දේශපාලනය කළකිරුනු එකෙක්ගේ ත්රෙඩ් එකක් බව කරුණාවෙන් සලකන්න
අඩුවට කන්නත් එපා නම් තොපිලට මොනාද ඕනේ කියපන්කො. කරන්ට් බිල වතුර බිල තෙල් ගෑස් චුට්ටක් වැඩි කරන්න බෑ රෙද්ද උස්සන් එනවා. ඉම්පොර්ට් කරන දේවල් වලට චූටි වැට් එකක් ගැහුවම නහයෙන් අඬනව. පඩියට චූටිම චූටි ටැක්ස් එකක් ගැහුවම අම්මා මුත්තා මතක් කරගෙන එන්නෙ. තොපිලැන් පුදුම වදයක්, කන් කරච්චලයක්නෙ තියෙන්නෙ.අඩුවට කාලා බීලා හිටියම ඇති කියන එක තමයි බන් හිගන වහල් මානසිකත්වය කියන්නෙ. ටිකක් දූපතෙන් එහාට ගිහින් බලපන්. අනික ඔය ගානටත් වැඩිය අඩුවෙන් තවමත් ඉන්දියාවෙ කන්න බොන්න තියෙනවා. හැබැයි උන් තාම රෙන්නෙ කාණු වල.
View attachment 224263
අඩුවට කන්නත් එපා නම් තොපිලට මොනාද ඕනේ කියපන්කො. කරන්ට් බිල වතුර බිල තෙල් ගෑස් චුට්ටක් වැඩි කරන්න බෑ රෙද්ද උස්සන් එනවා. ඉම්පොර්ට් කරන දේවල් වලට චූටි වැට් එකක් ගැහුවම නහයෙන් අඬනව. පඩියට චූටිම චූටි ටැක්ස් එකක් ගැහුවම අම්මා මුත්තා මතක් කරගෙන එන්නෙ. තොපිලැන් පුදුම වදයක්, කන් කරච්චලයක්නෙ තියෙන්නෙ.
උබලට මොනවා ලැබුනත් වැඩක් නෑ ඒවා ලැබෙන්නෙ රනිල් මහත්තයගෙන් නම්,
ඉතින් උඹගෙ රනිලප්පච්චි අවුරුදු 45ක් පාර්ලිමේන්තුවෙ ඉඳගෙන උඹලගෙ ලක්මෑනියන්ට හොඳටම හිකුව නිසයි අද රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ කියලා තේරෙන්නෙ නැද්ද කිරිපුතේ.උබලට මොනවා ලැබුනත් වැඩක් නෑ ඒවා ලැබෙන්නෙ රනිල් මහත්තයගෙන් නම්,
උබලට මොනවා නැතත් කමක් නෑ, රනිල් මහත්තය ආණ්ඩුවෙ නැත්නම්.
තොපිලට රනිල් මහත්තය එක්ක තියෙන්නෙ, සංසාරගත කුහක කැරි වල් වේසකමකින් ආපු ජානමය හතුරු කමක්.

රනිල්ට බනින්න ඕනේ නම්, එක දිගට අවුරුදු 10ක්. ටර්ම්ස් 2ක් ජනාදිපති කම කරන්න දීලා, ෆේල් උනොත් බනින්න.ඉතින් උඹගෙ රනිලප්පච්චි අවුරුදු 45ක් පාර්ලිමේන්තුවෙ ඉඳගෙන උඹලගෙ ලක්මෑනියන්ට හොඳටම හිකුව නිසයි අද රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ කියලා තේරෙන්නෙ නැද්ද කිරිපුතේ.![]()
රනිල්ට බනින්න ඕනේ නම්, එක දිගට අවුරුදු 10ක්. ටර්ම්ස් 2ක් ජනාදිපති කම කරන්න දීලා, ෆේල් උනොත් බනින්න.
horu horunwa araksha kanawa ban. dan balahanko ranila nirupama rajapaksa gana nikamatawath ahanawada kiyala.2005 මයින්ද මාත්තය 2010 වෙනකන් හොඳට රට කරා සමස්තයක් වශයෙන්. ඔය සුනාමි සල්ලි යටි මඩි ගැහුව කියනව නං ඇයි, 2015න් පස්සෙ ඒකට පරීක්ෂණ කරේ නැත්තෙ? 2008 ලෝක ආර්ථික අර්බුධය අස්සෙ පවා රටට ලොකු හානියක් වුනේ නෑ, යුද්දෙ දිනුවා. 2010 ජනාධිපතිවරණයෙන් පස්සෙ තමයි මිනිහ බලයෙන් මත්වෙලා අවුල් කරගත්තෙ.