මේ පාර ඡන්දෙන් පරදින සෙට් එක.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාර ඡන්දෙන් පරදින සෙට් එක.

    මේ පාර ඡන්දෙන් පරදින හිටපු මෛත්‍රි ඇමති ,ඡනප්‍රිය පුද්ගලයින් ගෙස් කරලා කියමුද බලන්න එතකොට මනාප ප්‍රතිපලෙත් එක්ක බලන්න පුලුවන් කවුද හරියට ගෙස් කලේ කියලා.

    ඔන්න මගේ ලිස්ට් එක තව මතක් වෙන විදියට දාන්නම් පස්සේ

    සරත් ෆොන්සේකා
    උපුල් ශාන්ත සන්නස්ගල
    පබා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තිස්ස ඇතුළු සන්ධාන මහින්ද හිතවාදී ජාතික ලැයිස්තු සෙට් එකටම අබ සරණයි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡගත් පුෂ්පකුමාර
    සුමේදා ඡි ඡයසේන
    ලක්ෂ්මන් සෙනෙවිරත්න(සීනි ඇමැති)
    ගලබොඩඅත්තේ නානාසාර
    නිෂාන්ත මුතුහෙට්ටිගම
    නන්දමිත්‍ර එකනායක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පබා දිනයි මම දැක්කා මේ ලගදී අත් දෙකෙන් පපුවට ගහගන්නවා..:lol:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    රනිල් නම් හැමදාමත් අනාතමය
    ඒකට අපෙ මහින්දයා කැරියාය
    කැරි කාලද බොලව් යුද්ද කරේ මහින්දයෝ
    රනිල් වරෙන් කටට ගන්න මහින්දගේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    malsha_kumarathunga_gossip.jpg


    malsha baddath paradinawa
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඡගත් පුෂ්පකුමාර
    සුමේදා ඡි ඡයසේන
    ලක්ෂ්මන් සෙනෙවිරත්න(සීනි ඇමැති)
    ගලබොඩඅත්තේ නානාසාර
    නිෂාන්ත මුතුහෙට්ටිගම
    නන්දමිත්‍ර එකනායක

    Sumedha Dinanawa ban.

    paradina ewun.
    malsha kumarathunga
    SF wenuwata aapu nalu batta
    SF + Anoma
    namalayath sure nellu
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඥානසාර දිනනවා, සරත් ෆොන්සේකා දිනනවා, අනිත් අනාතයෝ ගැන නම් මං දන්නේ නෑ.

    ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ලබාගත් වැඩිම මනාප ප්‍රමාණයෙන් වැඩි පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයක් ලබා ගන්නවා
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එජාප හා සන්ධාන පක්ෂවල ගොඩක් අයගේ දේශපාලන ජීවිතය මේ ඡන්දෙන් අවසන් වෙනවා. ඒක හින්දා ලොකු තරගයක් තියෙනවා මේ පාර. හැබැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නම් ගොඩක් අඩුයි පහුගිය එජාප සහ සන්ධාන ආණ්ඩු කාල එක්ක බලපුවම. අපේ මැතිවරණ කොමසාරිස්තුමා අකුරටම වැඩ කරනවා හොද මහජන සේවකයෙක් විදියට