මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    කිරියේ හෙන ජෙප්පෝ සෙට් එකක් ඉන්න නිසා අහන්නේ.....පොඩ්ඩක් අපි කතා කරමුද අද වෙන කොට ජවිපෙ කරන දේශපාලනය මොකක් ද කියලා.............

    ජවිපෙ 80 ගණන් වල ඉතිහාසය අපි දන්නවා නේ..


    http://www.elakiri.com/forum/showthread.php?t=1836608

    ජ වි පි එක ගැන වරදක් තිබෙ නම් 80 ගණන් වල දි තමා.

    එත් යු ඇන් පි එක ගන් ඊයෙත් දෙවල් කියන්න පුළුවන්.
    මහින්ද ගැන අවුරුදු දෙකකට කලිනුත් කිව්ව හැකි

    ජෙප්පො ගැන 88/89 තමා තාම කියවන්නෙ .

    මහින්ද ,ගෝඨා හොඳ උනත් ආයෙත් එන්නෙ අර පරණ තක්කඩි සෙට් එකත් එක්ක .
     
    ජ වි පි එක ගැන වරදක් තිබෙ නම් 80 ගණන් වල දි තමා.

    එත් යු ඇන් පි එක ගන් ඊයෙත් දෙවල් කියන්න පුළුවන්.
    මහින්ද ගැන අවුරුදු දෙකකට කලිනුත් කිව්ව හැකි

    ජෙප්පො ගැන 88/89 තමා තාම කියවන්නෙ .

    මහින්ද ,ගෝඨා හොඳ උනත් ආයෙත් එන්නෙ අර පරණ තක්කඩි සෙට් එකත් එක්ක .

    ඔය ත්‍රෙඩ් එක කියවපන්....ඔතන 80 ගණන් ගැන නැ...ඔතන කතා කරන්නේ ජවිපෙ මේ මොහොතේ කරන දේශපාලනය ගැන....

    ජවිපෙ කරන්නේ බෙදුම්වාදී ව්‍යාපෘතයක්....2005-6 දී ඒකීය බව වෙනුවේන හිටිය ජවිපෙ දැන් වෙන පාරක ගෙනියන්නේ අනුර කුමාර......එයා එන්ජිඔ කාරයෙක්
     
    හෙනයා;22809652 said:
    අපේ පැත්තේ පොහොට්ටු කාරයොත් නෑ මේ පාර.. :baffled: බයිසිකලේට දෙන්නලු.. :eek: උන්ට දුන්නොත් පහසු ගෙවීමේ ක්‍රමයට බයික් එකක් ගන්න බැරිවෙයිද දන්නේ නෑ.. :rolleyes:

    දීපන් බං බයිසිකලේට....
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කියමුද බලන්න?

    ගොඩාක් තරුණ පිරිස නම් ජේ වී පී එක වටා පෙළගැසෙන බවක් පෙනවා.

    කමක් නැහැ තමන්ගෙ අදහස කියන්න .​

    Poll ekak dapan ban.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ඔව් කලින් පාර්ලිමේන්තු චන්ද වලට එහෙමනං කොලයක් දුන්න තමා :yes: මේ පාර එක පැත්තකට එක අපේක්ෂකයනේ කොහොමත් ඉන්නේ ඒ හින්ද ඉතින් අවුලක් නෑ :yes:

    කොලේ තියෙන්නේ තමන්ට අදාළ කොට්ටාශේ විස්තර විතරද නැත්තන් මුළු ආසනේම අපේක්ෂකයන්ගේයි ලැයිස්තුවෙන් එන අයගේයි විස්තර ඔක්කොම තියෙනවද :oo:

    ප්‍රාදේශීය සභාවේ ඔක්කොම කොට්ටාස වලින් ඉල්ලන අයයි, ලිස්ට් එකෙන් එන අයයි
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    අපේ පැත්තේ පොහොට්ටු කාරයා ආවේ විමල් වීරවංශ ගේ ලොකු ෆොටෝ එකකුත් එක්ක.
    ඒ හින්ද තීරණය කළා ජේ.වී.පී. එකට දාන්න.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කාන්තාවෙනි! ජේ.වි.පී ගම භාර දී අරක ගලවා ගන්න
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    කාන්තාවෙනි! ජේ.වි.පී ගම භාර දී අරක ගලවා ගන්න

    මේවගේ සිගිති අතල් දෙන්න එපා බන්... :lol::lol::lol:

    අකුරැස්සේද කොහේ හිටපු පොරක් කාන්තාවෝ 200ක් දුශනේ කරලා පාර්ටි දැම්මේ.
    තව එකෙක් සුද්දා මරල සුද්දිව දුශනේ කරලා හිරේ ගියේ, අද ඒ දඩුවම ලිහිල් කරන්න කියල ඇපීල් එකක් දල තිබ්බේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ජ වි පි එක ගැන වරදක් තිබෙ නම් 80 ගණන් වල දි තමා.

    එත් යු ඇන් පි එක ගන් ඊයෙත් දෙවල් කියන්න පුළුවන්.
    මහින්ද ගැන අවුරුදු දෙකකට කලිනුත් කිව්ව හැකි

    ජෙප්පො ගැන 88/89 තමා තාම කියවන්නෙ .

    මහින්ද ,ගෝඨා හොඳ උනත් ආයෙත් එන්නෙ අර පරණ තක්කඩි සෙට් එකත් එක්ක .

    Well said....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තාම හරියට තීරණය කළේ නැහැ. JVP එකට කවදාවත් දීල නැහැ. මේ සැරේ දීල බැලුව නම් හොදයි කියල හිතෙනව.


    වැඩක් වෙන්නේ නෑනේ බන්. මොකද උන් දිනන්නේ නැහැ නේ.. ඉතින් අපරාදේ..:no:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වැඩක් වෙන්නේ නෑනේ බන්. මොකද උන් දිනන්නේ නැහැ නේ.. ඉතින් අපරාදේ..:no:

    sahabaagi weema thama wadagath.
    mukku gahanna yana eka thama pennanna bari
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දුෂණය වංචාව හොරකමට විරුධව ඔබේ චන්දය පාවිච්චි කරන්න