වැඩක් වෙන්නේ නෑනේ බන්. මොකද උන් දිනන්නේ නැහැ නේ.. ඉතින් අපරාදේ..:no: අවරුදු 70ක් තිස්සේ දිනන අයට දීල උබලට ලැබුන දෙයක් තියේද? මේ ජන්දේ පාවිච්චි කරන්න ඒ වගේ පලකයෝන්ට මිනිස්සු කැමති නෑ කියන එක පෙන්නන්න. ජවිපෙ බැරිනම් වෙන ස්වාදීන එකකට හරි දෙන්න.,