මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    වැඩක් වෙන්නේ නෑනේ බන්. මොකද උන් දිනන්නේ නැහැ නේ.. ඉතින් අපරාදේ..:no:

    අවරුදු 70ක් තිස්සේ දිනන අයට දීල උබලට ලැබුන දෙයක් තියේද? මේ ජන්දේ පාවිච්චි කරන්න ඒ වගේ පලකයෝන්ට මිනිස්සු කැමති නෑ කියන එක පෙන්නන්න. ජවිපෙ බැරිනම් වෙන ස්වාදීන එකකට හරි දෙන්න.,
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දෙන්න කෙනෙක් නෑ බන්. ඒ නිසා චන්දෙ දාන්නේ නැහැ මේ පාර..

    machan rata paksha gana hitann epa palathen inna hondama ugathma minihata gahala daapan
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    වැඩක් වෙන්නේ නෑනේ බන්. මොකද උන් දිනන්නේ නැහැ නේ.. ඉතින් අපරාදේ..:no:

    eka eka chanda ekathu wela thama chanda godak hadenne.. hamoma nodi hitiyoth hama keata wath mokuth naa ,
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඔය ත්‍රෙඩ් එක කියවපන්....ඔතන 80 ගණන් ගැන නැ...ඔතන කතා කරන්නේ ජවිපෙ මේ මොහොතේ කරන දේශපාලනය ගැන....

    ජවිපෙ කරන්නේ බෙදුම්වාදී ව්‍යාපෘතයක්....2005-6 දී ඒකීය බව වෙනුවේන හිටිය ජවිපෙ දැන් වෙන පාරක ගෙනියන්නේ අනුර කුමාර......එයා එන්ජිඔ කාරයෙක්

    Ammooo Oya danna eewa... shuuuuu