මේ පාර ජන්දේ දාන්නේ කාටද

මේ පාර ජන්දේ දාන්නේ කාටද

  • පොදු ජන පෙරමුණ ( පොහොට්ටුව )

  • සමගි ජන බලවේගය ( දුරකතනය

  • එක්සත් ජාතික පක්ෂය ( අලියා )

  • ජාතික ජන බලවේගය ( මාලිමාව )


Results are only viewable after voting.

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පල්වෙනි මනාපය ඔරලෝසුවට
    දෙවෙනි එක මාලිමාවට
    ආ ඔර්ලොසුව නෙවෙයි ටැලිපෝන් එක
     
    • Haha
    Reactions: asylum and kasdbg

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    🌷🌷
    2/3 balayak
    Never do that mistake. I don't support any political party. But never give any party a 2/3rds majority. No matter who. That will be the beginning of another DISASTER.
    We had this happen before and that was indeed an utter disaster.
    If any of these current bastards want to do anything good for the country they sure can. IT's not 2/3rds holding them back. Just think. Don't get fooled once again. Vote for the party you think who will lose.
    Sadly the voters are left with no choice other than presenting with certified crooks, thieves and idiots. That's not to say the voters are any wiser. But at least think for once. :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මට වැටෙන්නේ කෑගල්ල දිස්ත්රික්කෙට, පොහොට්ටු, සමගි,යුන්පී ඔක්කොගෙම ඉන්නේ අපි දන්නා කලේ ඉදල පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක..සියබලපිටිය,මිත්‍රපාල, හේරත්ලා, සුජිත් ඕවගේ සෙට් එකක්. හැබැයි කොරපු දෙයක් නෑ , කෑගල්ලේ ටවුන් එක ගිනිගත්ත එක නිවන්න ගිනි නිවන රථයක් නෑ ...
    ඉස්කෝල, ඉස්පිරිතාල ඔක්කොම ඔහොම තම ගොඩක්....

    එක නිසා, ඔය සෙට් එක නැතුව චන්දෙ දෙනවා, මාලිමාව හෝ ස්වාදීන කණ්ඩායමකට.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: පරන හිටපු නාකි හම්පඩ නරි රැලටනම් දෙන්නෙ නෑ,
    :yes: හම්බ, දෙමල හුට්ටලටත් දෙන්නෙ නෑ
    :yes: තරුන කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට දෙනවා අනිවා.. මාතරින් නිපුන කියල එකෙක් ඉල්ලනවා පොහොට්ටුවෙන්, උට දෙනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පලවෙනි මනාපේ ඔරලෝසුවට ගහපු එවුන්..... දෙවෙනි මනාපේ අයිත් කොමදෝරු සජිත් සහෝදරයට දෙන්න