මේ පාර තොරන් ගහන්නේ කවද්ද බන්? 🤔

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    මැයි 01 වෙනිදා පෝය..රාජය වෙසක් උත්සවයව මැයි 30ලු.. :baffled::baffled::baffled:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,759
    15,013
    113
    May 30 thamai hari eka.
    May mula poya nekatha weradi. Full moon wunata eka Vesak poya widiyata ganna baha.
     
    • Like
    Reactions: Tonto

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දැ‍‍ං තේරෙනවද ආගම කියන්නෙ මිත්‍යාවක් කියලා.

    ඔහොම ඩේට්ස් වෙනස් කරන්න බෑ .
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,666
    4,533
    113
    දැ‍‍ං තේරෙනවද ආගම කියන්නෙ මිත්‍යාවක් කියලා.

    ඔහොම ඩේට්ස් වෙනස් කරන්න බෑ .
    Government also wants to break the religious nexus with the people. Especially for major religion. Now nature to align with the government
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,759
    15,013
    113
    දැ‍‍ං තේරෙනවද ආගම කියන්නෙ මිත්‍යාවක් කියලා.

    ඔහොම ඩේට්ස් වෙනස් කරන්න බෑ .
    Agama kiyanne poya kiyala hithan inna ubata gahanna ona harak payyakin.

    Buddhism is a philosophy, a way of living. Oka athulata minissunge shraddawa wadi karanna daapu components thiyenawa. Ewa thorala berala essence eka witharak ganin.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    Agama kiyanne poya kiyala hithan inna ubata gahanna ona harak payyakin.

    Buddhism is a philosophy, a way of living. Oka athulata minissunge shraddawa wadi karanna daapu components thiyenawa. Ewa thorala berala essence eka witharak ganin.
    පෝය කියන්නෙ ආතල් දවසක් විතරයි හෙලයොන්ට, පොයට කලින් දවසෙ මස් කඩ බාර් පොලීම්. ඔකෙන් වෙන්නෙ ඉන්වෙස්ටර්ස් ලා කැමතිත් නැ ඔහොම නිවඩු තියෙන රටවල enna, මුලු රටෙම work force එක නවතිනවා lankawe, පොය නැති කරන්න බෑ, එදාට පන්සල් නොයන හෙළ බෞද්දයො පෙල පාලි යයි "අපිට පන්සල් යන අය්තිය නැති කරනවා" කියලා

    Agama kiyanne poya kiyala hithan inna ubata gahanna ona harak payyakin.

    Buddhism is a philosophy, a way of living. Oka athulata minissunge shraddawa wadi karanna daapu components thiyenawa. Ewa thorala berala essence eka witharak ganin.
    හෙළයොන්ට එ කාලෙ ගම් වල කරුවලයි, හොඳට හඳ පායල උලු හත්ත ටෝච් එකෙන් ගමන බිමන හවසට ලේසි. හඳ පැව්වුවාම ලොකුවට මුන් පන්සල් යන්න ඇති. එදා ඉඳන් ලොකු හඳ දවසට පන්සලෙ පෝය.
    Cc @Candid-B
    ------ Post added on Apr 4, 2026 at 8:08 PM
     
    • Love
    Reactions: Candid-B

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Agama kiyanne poya kiyala hithan inna ubata gahanna ona harak payyakin.

    Buddhism is a philosophy, a way of living. Oka athulata minissunge shraddawa wadi karanna daapu components thiyenawa. Ewa thorala berala essence eka witharak ganin.
    I think philosophy will soon be on the decline.

    Let's talk about that later.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    හෙළයොන්ට එ කාලෙ ගම් වල කරුවලයි, හොඳට හඳ පායල උලු හත්ත ටෝච් එකෙන් ගමන බිමන හවසට ලේසි. හඳ පැව්වුවාම ලොකුවට මුන් පන්සල් යන්න ඇති. එදා ඉඳන් ලොකු හඳ දවසට පන්සලෙ පෝය.
    Cc @Candid-B
    ------ Post added on Apr 4, 2026 at 8:08 PM
    හඳ බාගෙට පෑව්වම කරුවලයි. එළිය මදි නිසා කාටවත් වැඩිය පේන්නේ නෑ. ගලක් කපන්න මරු දවස කියල මොහොමඩ් ෆාතිමාට කතා කරන්න ඇති. එදා ඉඳන් හඳ බාගෙට පෑව්ව ගමන් "රාමසාන් හඳ බලන්න එන්න ෆාතිමා" කියන්න ඇති. 🤷‍♂️ 🌙