මේ පාර නම් අහන දකින හැමෝම ජවිපෙ වගේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි දැන් දෙන්න එකක් කියපල්ලකෝ එහෙනම්?
    චන්දෙ කටු ගාන එක මෝඩ වැඩක්
    jvp ඇරෙන්න අනික් ඔක්කොම හොරු
    ඉතින් එකම චොයිස් එක උන් නේ...

    හරි ජෙප්පෝ හොරු කියමුකෝ.
    එහෙනම් චන්ද කෝල් බිමින් තියලා පුක උලන්න එකේ වෙන්නේ
    මොකක් හරි දාපු ගමන් ගොබ්බ ටෝක් එකක් දෙනවා එච්චරයි
    සොලුෂන් එක ඇහුවම නරි වාදන . ඔන්න ලංකාවේ පුත්තු :lol: :lol: :lol:
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    හරි දැන් දෙන්න එකක් කියපල්ලකෝ එහෙනම්?
    චන්දෙ කටු ගාන එක මෝඩ වැඩක්
    jvp ඇරෙන්න අනික් ඔක්කොම හොරු
    ඉතින් එකම චොයිස් එක උන් නේ...

    හරි ජෙප්පෝ හොරු කියමුකෝ.
    එහෙනම් චන්ද කෝල් බිමින් තියලා පුක උලන්න එකේ වෙන්නේ
    මොකක් හරි දාපු ගමන් ගොබ්බ ටෝක් එකක් දෙනවා එච්චරයි
    සොලුෂන් එක ඇහුවම නරි වාදන . ඔන්න ලංකාවේ පුත්තු :lol: :lol: :lol:
    Me rata hadanna ba :D
    Samahara karanna barima dewaluth thiyenawane ban.

    Meka mage mathaya... mama chande denne na.. umbala kamathy kenekta deepalla.. gahamaraganna one na.. mokada un un thiraya pitpasse gahamaraganne nane
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවෙ දාර බයියෙක් ජෙපි වෙන්න ගිහාම ☝️😄

    ඕකා ඔය හෑල්ල හැම ත්‍රෙඩ් එකේම හල හල යනවා. ඉස්සර මීහරක් පාරවල් වල යද්දී බෙටි හල හල යන්නේ ඒ වගේ. NPP හරිත් නැහැලු. ඉතින් හරි නැත්තං දෙන්න හොඳ පක්ෂේ ඇහුවම කියාගන්න කොන්ද පනත් නෑ.

    Me rata hadanna ba :D
    Samahara karanna barima dewaluth thiyenawane ban.

    Meka mage mathaya... mama chande denne na.. umbala kamathy kenekta deepalla.. gahamaraganna one na.. mokada un un thiraya pitpasse gahamaraganne nane

    උබ චන්දෙ නොදුන්නා කියන්නේ අර පල් හොරෙකට උඩට එන්න උදවු කළා වැඩක් තමයි. හොරු සෙට් එක එකතු වෙලා අරින්න යනවා පෙනී පෙනීත් ඔය වගේ බොළඳ කතා කිය කියා චන්දෙ නාස්ති කරනවා නම් උබලට චන්ද අයිතිය ලැබිල වැඩක් තියෙනවද බන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,585
    113
    හරි දැන් දෙන්න එකක් කියපල්ලකෝ එහෙනම්?
    චන්දෙ කටු ගාන එක මෝඩ වැඩක්
    jvp ඇරෙන්න අනික් ඔක්කොම හොරු
    ඉතින් එකම චොයිස් එක උන් නේ...

    හරි ජෙප්පෝ හොරු කියමුකෝ.
    එහෙනම් චන්ද කෝල් බිමින් තියලා පුක උලන්න එකේ වෙන්නේ
    මොකක් හරි දාපු ගමන් ගොබ්බ ටෝක් එකක් දෙනවා එච්චරයි
    සොලුෂන් එක ඇහුවම නරි වාදන . ඔන්න ලංකාවේ පුත්තු :lol: :lol: :lol:
    උන්ගෙයි ගෝටගෙයි ලොකු සමානකම් ටිකක් තියෙනව.

    පලවෙනිම එක තමා බහුතර බයි රැල මේ පාර උන්ට සපෝට් කරනව

    දෙවනි ලොකුම එක තමා උන්ගෙත් එකාට දෙන්නට එක්ස්පීරියන්ස් තිබ්බට බහුතරය ගෝඨවගේ කලින් එක්ස්පීරියන්ස් නෑ

    කෝම උනත් ඉතින් උබ කියනව වගේ වෙන දෙන්න එකෙකුත් නෑ කියන එක තමා තුන්වෙනි සමාන කම.

    මාත් මේ පාර ගෝඨට සමාන හෝ ඒ ලගින් යන එක්ස්පීරියන්ස් එකක් ටාර්ගර්ට් කරගෙන උන්ට දෙනව වෙන දෙන්න එකෙක් නැති නිසා.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උන්ගෙයි ගෝටගෙයි ලොකු සමානකම් ටිකක් තියෙනව.

    පලවෙනිම එක තමා බහුතර බයි රැල මේ පාර උන්ට සපෝට් කරනව

    දෙවනි ලොකුම එක තමා උන්ගෙත් එකාට දෙන්නට එක්ස්පීරියන්ස් තිබ්බට බහුතරය ගෝඨවගේ කලින් එක්ස්පීරියන්ස් නෑ

    කෝම උනත් ඉතින් උබ කියනව වගේ වෙන දෙන්න එකෙකුත් නෑ කියන එක තමා තුන්වෙනි සමාන කම.

    මාත් මේ පාර ගෝඨට සමාන හෝ ඒ ලගින් යන එක්ස්පීරියන්ස් එකක් ටාර්ගර්ට් කරගෙන උන්ට දෙනව වෙන දෙන්න එකෙක් නැති නිසා.
    මම කියන්නේ බන් කිසිම දේශපාලන පක්ෂයක් පර්ෆෙක්ට් නැ
    මම කියන්නේ තියන තත්ත්ව විවේචනය කරනවා නම් සොලුෂන් එකට ආරම්බයක් හරි දෙන්න ඕනේ ප්‍රැක්ටිකල්
    මේක එහෙම නෙමේ ඔහේ කටට එන එක කියෝනව.

    ජෙප්පන්ට නෙමේ බන් මොකාට මේ රජය දුන්නත් දෙන්න ඕනේ මිනිස්සු අතේ බලයක් තියාගෙන
    අපේ මිනිස්සු සිප්පි කටු වගේ පැට්‍රොල් ගෑස් දුන්නාම සද්ද වැහුවා නේ. අන්න තව අවරුදු 40 - 50 කට අපි කෙලොගත්ත තැන
    දැන් ජෙප්පෝ කරද්දී අමාරුවක් දැනුනොත් උන්ට ෆෝල් බැක් වෙන්න පැහැදිලි ප්ලාන් එකක් මහජනයා සහ රනිල් හදලා දීලා තියෙන්නේ . පුකේ ඇබ ගහගන්න වෙන්නේ බලපන්කො ඉස්සරහට
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    මොකාට දුන්නත් හැමිනෙන එකේ JVP එකටත් දීලම හැමනුනාම ඉවරයි. එක්කෝ මිනිස්සු උන් ගැනත් දැනගනී, උන්ගේත් කයිය විතරයි වැඩ නෑ කියල, නැත්නම් උන් වැඩ පෙන්නුවොත් රට හැදෙයි.
    කොහොම උනත්, ලංකාවේ ඉන්න මරි මෝඩ සිංහලු එක්ක ලංකාව හදන්න බෑ. :angry: :no:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    High Hopes Thiyaganna Epa Bn. Me paara JVp dinnanne Na. 30% wage wath Gani kiyala hithanawa.
    Lankawe innawa bn Monawa kalath ekama pakshe ellila inna un tikak. Man kiyanne wayasaka un witharak neme
     
    • Like
    Reactions: hkiz

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අහපු ප්‍රශ්ණේට උත්තර දියන් කෝ . 50 පැන්න උන් තරුණ නායකයෝද . එතකොට අර ෆින්ලන්ඩ් වල අගමැති , කැනඩාවේ අගමැති උන් ලදරුවොද . උබ කියනම් මයිනා ගැන බයිඩන් වගේ චේන් පැනපු උන් ඔය ඇමරිකාව දුවන්නේ අර පුටින් යුද්ද කරන්නේ
    මේ ලංකාව.. කදිර්ගාම වගේ සුපිරි නාකි දැන් නෑනේ.. ඉන්නේ නාකි මයිනයි, පොනිලයි, හිටනුයි විතරයි... උන්ගේ කෙරුවාව දන්නවනේ ? උන්ට compared තරුණයි කියන්න ඉන්නේ ගොන්පුතයි, පාථලී හා අනුරයි...

    ගොන්පුතානෝට උබ ඹ්න්නන් ගහපන්.. පාථලීට ඉන්නේ ඌ විතරයි.. අනුරයාට ඌයි උගේ යාන්ත්‍රනයයි තියෙනවා.. වැඩක් කරලා පෙන්නන්න පුළුවන් කියලා හිතෙනවා. හොරු නෙමෙයි

    මොකෝ අනික් උන් හැමෝම බලයේ ඉදලා කරපු දෙයක් නෑ හොරා කෑව ඇරෙන්න
     
    • Like
    Reactions: LahiruRaz and hkiz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඇති යන්තම් බහුතරයකට ඇත්ත තේරුම් ගිහින්.
    2019ත් කට කැඩෙනකම් කිව්වා.
    කොහෙද විරුවෙක් ලොකු කරගත්තනේ 🥲
    ඔය JVP එකේ 3% වහල්ලු තමා හැම තැනම කියවන්නේ ,
    JVP එවුන් මට මුනෙන් කියන්න පුලුවන් මු JVP එකෙක් ද නැද්ද කියලා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මිනිස්සු JVP එකට හැරුනේ නැහැ. ආණ්ඩුව මිනිස්සු JVP එකට හැරෙව්වා.

    මමත් ජිවිතෙකට JVP එකේ හොඳක් දැක්ක එකෙක් නෙවෙයි. ඒ උනාට වොයිස් එකක් කියල එකකට තියෙන්නේ උන් විතරයි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය JVP එකේ 3% වහල්ලු තමා හැම තැනම කියවන්නේ ,
    JVP එවුන් මට මුනෙන් කියන්න පුලුවන් මු JVP එකෙක් ද නැද්ද කියලා

    AnrCCHp.png
     
    • Like
    Reactions: LahiruRaz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    ඇති යන්තම් බහුතරයකට ඇත්ත තේරුම් ගිහින්.
    2019ත් කට කැඩෙනකම් කිව්වා.
    කොහෙද විරුවෙක් ලොකු කරගත්තනේ 🥲
    Aththatama baiyo wenas wenne naha, okun patta awasthawadi eka nisa sure karanna epa...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මොකාට දුන්නත් හැමිනෙන එකේ JVP එකටත් දීලම හැමනුනාම ඉවරයි. එක්කෝ මිනිස්සු උන් ගැනත් දැනගනී, :angry: :no:
    මට කියන්න තියෙන්නේ ඔය ටිකම තමා උන්ට දීලා මිට වඩා හුකවා ගන්න මිනිස්සු හදන්නේ. කබලෙන් ලිපිට වැටුනා වගේ තියෙයි අවුරුදු දෙකක් විතර යනකොට උන් එක්කත්
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,218
    1,441
    113
    Morally Bankrupt Sri lanka
    මට කියන්න තියෙන්නේ ඔය ටිකම තමා උන්ට දීලා මිට වඩා හුකවා ගන්න මිනිස්සු හදන්නේ. කබලෙන් ලිපිට වැටුනා වගේ තියෙයි අවුරුදු දෙකක් විතර යනකොට උන් එක්කත්
    බය වෙන්න එපා , වැඩිම උනොත් ජෙප්පෝ ඇවිත් ඔයාගේ hosting services එක ජනසතු කරයි
     
    • Haha
    Reactions: Nadun26

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මේ ලංකාව.. කදිර්ගාම වගේ සුපිරි නාකි දැන් නෑනේ.. ඉන්නේ නාකි මයිනයි, පොනිලයි, හිටනුයි විතරයි... උන්ගේ කෙරුවාව දන්නවනේ ? උන්ට compared තරුණයි කියන්න ඉන්නේ ගොන්පුතයි, පාථලී හා අනුරයි...

    ගොන්පුතානෝට උබ ඹ්න්නන් ගහපන්.. පාථලීට ඉන්නේ ඌ විතරයි.. අනුරයාට ඌයි උගේ යාන්ත්‍රනයයි තියෙනවා.. වැඩක් කරලා පෙන්නන්න පුළුවන් කියලා හිතෙනවා. හොරු නෙමෙයි

    මොකෝ අනික් උන් හැමෝම බලයේ ඉදලා කරපු දෙයක් නෑ හොරා කෑව ඇරෙන්න
    කදිරගාමර් කියන්නේ අංක එකේ වයිට් කොලර් බුවෙක් . ගෝඨව සුපිරි බඩුවක් කියලා මාකට් කල සේම කතිරගාමර්ව තිබ්බෙත් ඒම .

    පාඨලි 43 වන සේනාකය එයා පුතානෝට සම්බන්ධයක් නෑ එයා තමා අන්‍රරට ගේමට එන්නේ ඉස්සරට කලබල නොවි සෝ එක බලන්න

    අනුරයගේ කටින් බතල . ඌගාව රට ගොඩ දාන්න ඩයස්පෝරා එකක් නෑ. පොලිටික්ස් කියන්නේ ඩයස් පෝරා එක

    හොරා කෑවේ ලංකාවෙම මිනිස්සු අනික් උන්ව මේක 225 අවුලක් නෙමෙයි
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Aniwa jepponta yanawa me para. Mechchara deyak welath inna unwa elewwe nathnam lankawe inne amu harak
     
    Sen-lu

    Well-known member
  • මට කියන්න තියෙන්නේ ඔය ටිකම තමා උන්ට දීලා මිට වඩා හුකවා ගන්න මිනිස්සු හදන්නේ. කබලෙන් ලිපිට වැටුනා වගේ තියෙයි අවුරුදු දෙකක් විතර යනකොට උන් එක්කත්
    උඹට ඡන්ද අයිතියත් තියෙනවද බං 😳😳.